මොකක් ද මන් කියන්නේ ??

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මෙන්න මේකයි මචංලා සීන් එක....:baffled: මං දැන් වැඩ කරන තැනින් අයින් වෙන්න රෙසිග්නේෂන් දීල ඉන්නේ ......:dull:මෙතන තියෙන පොලිටික්ස් කේස් එකක් නිසා ...:angry::angry:යන යන තැනින් අහනවා ඇයි අයින් වෙන්න් කියල:confused::confused: මොකද මම එතන හිටියේ අවුරුදක්කට අඩු කාලයක් නිසා:frown:. උන්ගේ අව්ලක් නිසා අයින් වෙනව කියන එක හරියන්නෙ නෑනේ බන්..:baffled: කියන්න හොද උන් විස්වාස කරන උත්තරයක් කියපල්ලකෝ.....:confused::confused: