පාර්ලිමෙන්තුවෙ
ආණ්ඩුව පැත්තෙ
රනිල්ට 106 යි
මෛත්‍රීට සපොර්ට් කරපු සන්ධානෙ සෙට් එක 33 යි (උන් මෙ මොහොතෙ අයින් උනාළු )
මුස්ලි කොන්ග්‍රසය ට 1 යි
අනික් පැත්තෙ ඒ කිව්වෙ
විපක්ෂෙ
රාජපක්ෂට ආසන 62 යි
දෙමළ ජාතික සන්ධානෙට ආසන 16යි
ජෙ වී පී එකට ආසන 6 යි
ඊ පී ඩී පී 1 යි
විපක්ශෙ පැත්තෙ දෙමළ සෙට් එකයි ජෙ වී පි එකයි කොහොමත් රනිල්ගෙ සාක්කුවෙ
ආණ්ඩුවෙ අයින් වෙච්ච සන්ධාන පාර්ශවෙ මහින්දට සෙට් වෙවි
මොනවායින් මොනවා වෙවිද ඉදිරියෙදි ??