මොකක් වෙවිද ?

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පාර්ලිමෙන්තුවෙ

    ආණ්ඩුව පැත්තෙ

    රනිල්ට 106 යි
    මෛත්‍රීට සපොර්ට් කරපු සන්ධානෙ සෙට් එක 33 යි (උන් මෙ මොහොතෙ අයින් උනාළු )

    මුස්ලි කොන්ග්‍රසය ට 1 යි

    අනික් පැත්තෙ ඒ කිව්වෙ

    විපක්ෂෙ

    රාජපක්ෂට ආසන 62 යි

    දෙමළ ජාතික සන්ධානෙට ආසන 16යි
    ජෙ වී පී එකට ආසන 6 යි
    ඊ පී ඩී පී 1 යි

    විපක්ශෙ පැත්තෙ දෙමළ සෙට් එකයි ජෙ වී පි එකයි කොහොමත් රනිල්ගෙ සාක්කුවෙ

    ආණ්ඩුවෙ අයින් වෙච්ච සන්ධාන පාර්ශවෙ මහින්දට සෙට් වෙවි

    මොනවායින් මොනවා වෙවිද ඉදිරියෙදි ??
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහින්ද පත් උනේ කොහොමද කියන එකට වඩා අපේ ගමේ උන් කොහෙන්ද මේ රෑ රතිඤ්ඤා හොයා ගත්තේ කියන එක තමා මට තියන ප්‍රශ්නේ 😂😂😂...
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් යන මුස්ලිම් නායකයන්ගේ පක්ෂ දෙකත්, ආරුමුගම් තොන්ඩමන් සහ ඩග්ලස් දේවානන්දා යන ද්‍රවිඩ නායකන්ගේ පක්ෂ දෙකත් සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර ඇත.

    හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජය සමග එක් වෙයි.

    එසේම වතුකරයේ ද්‍රවිඩ නායකයෙක් වන දිගම්බරම්ගේ පක්ෂයටද එජාප සභාගයෙන් ඉවත්වීමට ඉඩ ඇති බව වාර්තා පල වේ.

    ඊට අමතරව එජාපයේ අවම වශයෙන් 11 දෙනෙකු වත් ඉදිරි සති වල ගෙනෙන අයවැයේදී මහින්ද මහතාගේ ආණ්ඩුවට සහය දීමට පොරොන්දු වී ඇත. මේ පිරිස 11 සිට 20 ක් දක්වා විය හැකි බව දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

    එසේම නව විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතිබවද පැවසේ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මහින්ද පත් උනේ කොහොමද කියන එකට වඩා අපේ ගමේ උන් කොහෙන්ද මේ රෑ රතිඤ්ඤා හොයා ගත්තේ කියන එක තමා මට තියන ප්‍රශ්නේ 😂😂😂...

    ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජයට රිෂාඩ් බදුයුදීන්, රවුෆ් හකීම් යන මුස්ලිම් නායකයන්ගේ පක්ෂ දෙකත්, ආරුමුගම් තොන්ඩමන් සහ ඩග්ලස් දේවානන්දා යන ද්‍රවිඩ නායකන්ගේ පක්ෂ දෙකත් සහයෝගය ලබා දීමට කැමැත්ත පල කර ඇත.

    හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජය සමග එක් වෙයි.

    එසේම වතුකරයේ ද්‍රවිඩ නායකයෙක් වන දිගම්බරම්ගේ පක්ෂයටද එජාප සභාගයෙන් ඉවත්වීමට ඉඩ ඇති බව වාර්තා පල වේ.

    ඊට අමතරව එජාපයේ අවම වශයෙන් 11 දෙනෙකු වත් ඉදිරි සති වල ගෙනෙන අයවැයේදී මහින්ද මහතාගේ ආණ්ඩුවට සහය දීමට පොරොන්දු වී ඇත. මේ පිරිස 11 සිට 20 ක් දක්වා විය හැකි බව දේශපාලන සහ මාධ්‍ය ක්ෂේත්‍ර ආරංචි මාර්ග පවසයි.

    එසේම නව විපක්ෂනායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතිබවද පැවසේ.

    උඹ හීනෙන්ද කොටන්නෙ මේ ?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Few UNP ministers have already joined with the new Priminister.

    1.
    3303-ananda-aluthgamage-displays-teak-branch-in-parliament443333371.jpg
     
    Last edited: