මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද මෙ දවස්වල හුස්ම ගැනීමේ අපහසුතාවය සහ හෙමිබිරිසාව ඒක්ක විසිවෙලා යන්නේ නැගිට ගන්නත් අමාරුයි ඔලුවට තමයි කේස්
ශරීර ප්‍රතිසක්තීකරනය හොඳ මට්‍ටමක තියාගනින්මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද මෙ දවස්වල හුස්ම ගැනීමේ අපහසුතාවය සහ හෙමිබිරිසාව ඒක්ක විසිවෙලා යන්නේ නැගිට ගන්නත් අමාරුයි ඔලුවට තමයි කේස්
අපේ ගෙදර ඔක්කොටම වගේ හෙම්බිරිස්සාව හැදුන මීට සති තුනකට කලින්. දරුණුවට හෙම්බිරිස්සාව වැඩි උනා. වතුර පොඩ්ඩක් ඇල්ලුනත්, පෑගුනත් ඇති හෙම්බිරිස්සාව වැඩි වෙන්න. මට නම් තව නළල හරිය රිදෙන්න ගත්තා. ඔලුව පහත් කෙරුවත් ඇති ඔලුව නිකන් මොකක්ද වෙනවා. අම්මටයි තාත්තටයි නම් එහෙම මොකවත් නැහැ හෙම්බිරිස්සාව විතරයි එයාලට තුබුණ කියුවේ.මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද මෙ දවස්වල හුස්ම ගැනීමේ අපහසුතාවය සහ හෙමිබිරිසාව ඒක්ක විසිවෙලා යන්නේ නැගිට ගන්නත් අමාරුයි ඔලුවට තමයි කේස්
Yes maybe. But the doctors said that it is an illness that spreads with the bad weather.sure covid 4th round. no test kits to check
අන්න ඒක නම් හරිම වටිනවා.ශරීර ප්‍රතිසක්තීකරනය හොඳ මට්‍ටමක තියාගනින්
iye ra idala nidi na wisi wela yanneOw hamatanama tiyanwa.. ape gedara ayath leda :|
Dan deparak beth genawa..tama godak adu na.. 7+ days yawi kiyala dr kiwwa saneepa wennaiye ra idala nidi na wisi wela yanne
Ow corona variation ekak wage..ape family ekatama heduna. Patta amaarui hedunama.මොකක් හරි වෛරස් ඒකක් තියෙනවද මෙ දවස්වල හුස්ම ගැනීමේ අපහසුතාවය සහ හෙමිබිරිසාව ඒක්ක විසිවෙලා යන්නේ නැගිට ගන්නත් අමාරුයි ඔලුවට තමයි කේස්
I don't know about you... but I'm in Colombo, and it's very HOT weather here.
No trees, shrub land and green meadows or anything like it...
That may be why you and I have almost the same health problems.
