මන් දන්න අයියා කෙනෙක් මචන් කොවිඩ් සින් එක නිසා job එක නැති වෙලා අන්ත අසරණ වෙලා ඉන්නේ ලමයි දෙන්නෙක් ඉන්නව පොරට. කාට හරි පුලුවන් නම් job එකක් හොයල දෙන්න ලොකු පිනක් මචන්. බුවා නට්ටෙටම වැටිල ඉන්නේ. රියදුරු job එක තමා කලින් කරල තිබ්බේ. දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න ලොකු පිනක්. 

