මොකක් හරි JOB එකක් තිබ්බොත් ලොකු උදව්වක්

androidsuperstar

Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මන් දන්න අයියා කෙනෙක් මචන් කොවිඩ් සින් එක නිසා job එක නැති වෙලා අන්ත අසරණ වෙලා ඉන්නේ ලමයි දෙන්නෙක් ඉන්නව පොරට. කාට හරි පුලුවන් නම් job එකක් හොයල දෙන්න ලොකු පිනක් මචන්. බුවා නට්ටෙටම වැටිල ඉන්නේ. රියදුරු job එක තමා කලින් කරල තිබ්බේ. දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න ලොකු පිනක්. :(
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93

    Pora kiyak withara balaporoththu wenawada bn. Koheda inne
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    Apitath me dawas wala hire na naththan apith driverla hoya hoya hitiye klin cab service ekakta.balannanko tikak
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,375
    1
    61,980
    113
    Mother Earth
    ඉක්මනටම රස්සාවක් ලැබෙන්න. කවුරු හරි උදව් කරයි මචන්. එළකිරි කියල තියෙන්නෙ නිකන් නෙමෙයි. එළකිරි කොල්ලො ඉන්න නිසා. අනිවා කවුරු හරි උදව් කරයි.
     
    • Like
    Reactions: M a d d i e

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    inne nam gampaha machan. den porata ona lamainta kanna denna witaraibn :(
    අඩේ මට ලමයි නැති නිසා එහෙම කිව්වට තේරෙන් නෑ බන් බලාපොරොත්තු වෙන ගාන.Contact num ekak dapanko. Mn balannam.