මොකටද පාර වහගෙන ඉන්නේ?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    පෙට්‍රල් නෑ කියලා ඩීසල් තොග බාන්න නොදී ඉන්න එක නම් ගොන් වැඩ තමයි.

    පොලිසියේ උන් කියන දේත් ඇත්ත.රොත්ත පිටින් ගිනි තිබ්බට,කොල්ල කෑවට,මිනීමැරුවට.. කූඩුවට යන්න වුනේ තනි තනියෙන් නේ.ආවේගයට වැඩි කරන්න ගියාම ඔහොම තමයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248

    Genes cleanse karanna ona ban mey rata hadanna.

    Gobba huththige puthala tika.

    Old story (few years ago) --> The railway dept decided to remove some bamboo gates and put automatic gates to protect the railway crossing. The village donkeys went and protested requesting the bamboos to be put back. Can you guess the reason?

    Because a few donkeys lost their gate keeping job :ROFLMAO:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ඔය මොනාද හොංකොං වල උද්ඝෝෂණ කරන කාලේ පාර හරහා තාප්පත් බැන්ඳා..😁😁

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Genes cleanse karanna ona ban mey rata hadanna.

    Gobba huththige puthala tika.

    Old story (few years ago) --> The railway dept decided to remove some bamboo gates and put automatic gates to protect the railway crossing. The village donkeys went and protested requesting the bamboos to be put back. Can you guess the reason?

    Because a few donkeys lost their gate keeping job :ROFLMAO:
    බම්බුවෙ genes..උඹ උද්ඝෝෂණ දැකපු නැති ඵකෙක්..japan,hong kong protest අැති youtube ඵකේ හොයන් බලපං.🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ඒ රටවල 225ක් නෑ..:P

    හුටා මෙන්න සුද්දන්ටත් තියෙන්නේ ලංකාවේ උන්ගෙ ජාන.. @tharakaf 🤭🤭

    Umba Toyyek/Bayyek/jeppekda nathan gobbayekda sure ne. But anyway read the description of the videos and then you probably will hit you (but I don't have high hopes on that either :-D)

    Activists from Insulate Britain have been dragged from the M25's main carriageway after running into oncoming traffic as part of their climate protests.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    Umba Toyyek/Bayyek/jeppekda nathan gobbayekda sure ne. But anyway read the description of the videos and then you probably will hit you (but I don't have high hopes on that either :-D)

    Activists from Insulate Britain have been dragged from the M25's main carriageway after running into oncoming traffic as part of their climate protests.
    ඉතිං climate protest ඵකකට පාර වහනවනම් මේ වගේ රටක මේ තරම් ප්‍රශ්ණ තියෙද්දි පාර වහන ඵක පුදුමයක් නෙමෙයිනේ..උඹ කථා කරේ ජාන ගැන මම රිප්ලයි කරේ ඒකට.ඵක වීඩියෝ ඵකද බැලුවේ..පාරවල් වහන් තමා ඕන රටක උද්ඝෝෂණ කරන්නේ...😁

    Last edited: