මොකටද බං ... මුං නඩත්තු කරන්නෙ
බුකියේ එකෙක් දාලා තිබුණේ
බුකියේ එකෙක් දාලා තිබුණේ
ඇමතිවරැ කැබිනට් අවශ්‍ය නැත…. එ් එ් ආයතන වල සේවකයන්ට පුලුවනි ආයතන වල කටයුතු පවත්වාගෙන යන්න….තම තමන්ගේ ආයතන වල කටයුතු සේවකයන් වැඩ කරන ජනතාව අතට ගමු !!!!
225ම පන්නා දමමු … පාර්ලිමේන්තුව වසා දමමු … මහා මුදල් නාස්තියට මීටත් හොඳ විසදුමක් නෑ මිත්‍රවරැනී !!!!!!
ඉස්සර කතා කලා ඇමතිලා ගනන අඩු කරන්න…අද රටේ වාසනාවට එක ඇමතියෙක්වත් නැතිව යන්න පුලුවන් අවස්ථාවක් උදා වෙලා !!!!! ඔහොම යං !!!!





