මොකද්ද ඔයාගෙ ???????

Operating Systems


  • Total voters
    44
මොකද්ද ඔයාගෙ ???????

අපි බලමු එළකිරි එකේ කට්ටියගෙන් වැඩිපුරම පාවිච්චි කරන Mobile OS එක මොකද්ද කියල,, :yes: :yes: :yes:
ඒ වගේම තම තමන් පාවිච්චි කරන OS එකේ තියන පහසුකම් හා දුර්වලතා කිවුවත් නරකක් නෑ ;) ;) ;)
operating-systems-of-mobile.png

 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Android ekai Chinese ekai
    android eka hitapu gaman slow wenna gaththama thamai mala paninne
    android eka auto on off wenna danna bari ekath awul
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    WM6.5 Build 21884
    skype/nimbuzz එකෙක්වත් මේවට අලුතින් update දෙන්නේ නැ.තියෙන ඒවත් අයින් කොරලා.net එකේ අහුමුලුවලින් හොයාගන්න ඒවා තමා දාල දුවන්නේ.
    :sorry::sorry::sorry:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    චිරි චිරි වැස්ස;12515175 said:
    මොකද බොල ටැග් කොල්ලො හොට දික් කරන් ඉන්නෙ :lol: :lol: :lol:
    :cool:Android තමයි ඉතිං;)