මොකද්ද ඔයාලා සින්දු අහන mp3 ප්ලේයර් එක..?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕක බෑවා.. අහලා බලන්න ඕනි..
DFX දාගනිං.. බේස්, ත්‍රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්..:D
Audio Enhancer එකක්..

:D මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ.
Skin එක
Code:
http://aimp.ru/index.php?do=catalog&rec_id=591

සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් ;)
DFX එකේ හොඳ ක්‍රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස් :dull:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17284645 said:
    :D මේක මම ඊයෙ දැම්මෙ බොස් තාම වැඩිය හුරු නෑ.
    Skin එක
    Code:
    http://aimp.ru/index.php?do=catalog&rec_id=591
    සවුන්ඩ් නම් පට්ටෙට හදන්න පුලුවන් ;)
    DFX එකේ හොඳ ක්‍රැක් එකක් සෙට් වුනේ නෑ තියන ඒව වයිරස් :dull:
    ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්‍රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට..

    පැටියා;17284648 said:
    icon කිවුවෙ මොනවද කුකුලොහ් :nerd:
    http://www.aimp.ru/index.php?do=catalog&id=1
    ඒක දාන හැටි හොයාගත්තා..:rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ටොරන්ට් වල තියෙනව වේසියෙ.. මං දෙපාරක් බෑවා වෛරස් නෑ.. සවුන්ඩ් වැඩි වෙනවා තුන් ගුණයකින්.. බේස්, ත්‍රිබල් හදන්නත් පුළුවන් නේහ්.. SRS Audio Essentials එකට වඩා පට්ටයි බං.. අනික ඒ හුට්ට හොයාන්නත් බෑ ලේසියට..

    http://www.aimp.ru/index.php?do=catalog&id=1
    ඒක දාන හැටි හොයාගත්තා..:rofl:
    :D අහ් පට්ට මචො :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක බෑවා.. අහලා බලන්න ඕනි..
    DFX දාගනිං.. බේස්, ත්‍රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්..:D
    Audio Enhancer එකක්..

    DFX Audio Enhancer පට්ටම බාන්ඩේ :yes: