මොකද්ද ඔයාලා සින්දු අහන mp3 ප්ලේයර් එක..?

signshop

Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    JetAudio_main_window_(Default_Gunmetal_Grey).png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩේහ් AIMP3 කියලා ප්ලෙයර් එකක් සෙට් වුනා පට්ටනෙ බං Winamp Jetaudio වල නැති වැඩ කිඩත් තියනවා පික්සු හැදෙනවා :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Winamp, Windows Media Player, KMPlayer තමා බං සිංදු නම් අහන්නෙ..
    DFX Audio Enhancer පාවිච්චි කරනවා සද්දෙයි, කොලිටියයි වැඩි කරගන්න..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;17284561 said:
    ඕක බෑවා.. අහලා බලන්න ඕනි..
    DFX දාගනිං.. බේස්, ත්‍රිබල් හදන්න පුළුවන්, සවුන්ඩ් වැඩි කරන්න පුළුවන්..:D
    Audio Enhancer එකක්..