මොකද්ද බං මේ සීන් එක

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මොකද්ද බං මේ සීන් එක. අරගලේට සම්බන්ද කවුරු හරි මැරිලාද ?

    1888EB1F-9388-40B7-9A3B-140EDD1C07CD.jpeg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හාපෝ ෆේස්බුක් නං ඩිප්‍රෙෂන් උංගා බුංගා

    ගියොත් එකෙක් මැරිල හරි මැරෙන්න යනව හරි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,755
    9,088
    113
    අග මුල දාල නැත්තෙ මචං උඹලට ඒක අදාල නොවන නිසා. අසංවේදී වෙන බව දන්න නිසා.
     
    • Like
    Reactions: siri_ayya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    බලපන් ඉතින් රට බේරගන්න අරගල කරන්න පුළුවන් තමන් බේරගන්න මුකුත් කර ගන්න බෑ..
     
    • Like
    Reactions: 2osama

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    බලපන් ඉතින් රට බේරගන්න අරගල කරන්න පුළුවන් තමන් බේරගන්න මුකුත් කර ගන්න බෑ..
    තනියම ඉන්න උන්, ඕනිවට වඩා radical වේ#$%^ පුතාලව ආශ්‍රය කරන්න හොද නැහැ බන්. උන්ට තේරෙන්නේ නැහැ අනිත් එකා down කියන්න. ඉස්සර fiverr එහෙම කරලාහොදට හම්බ කරපු උන් බන්, minimalist වෙලා කෙල වෙනකන් දන්නේ නැහැනේ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,219
    7,737
    113
    Aragalen passe pora inna thena mankolla kaala tibba... Ekedi sensitive data ehema nethi una kiyala fb post ekak tibba mathakai.. Blackmail siddiyakuth tiyenna puluwan depression eka pitipasse
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Aragalen passe pora inna thena mankolla kaala tibba... Ekedi sensitive data ehema nethi una kiyala fb post ekak tibba mathakai.. Blackmail siddiyakuth tiyenna puluwan depression eka pitipasse
    room එකේ තිබ්බ phone එහෙම ගෙනිහින් තිබ්බ වෙන්නැති එවලේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,770
    113
    මාලඹේ
    රනිල් ජනද්පති උනා විතරයි මුන්ට Depression හැදිලා මැරිලාම යනවා 🤣🤣🤣