මොකද්ද බන් ටික්ටෝක් එක අද මල ගමක් වගේ

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මං මේ අවුරුද්දේ දකින 4 හෝ 5ස් වෙනි ටික්ටොක් බයික් හෝම් ගොයින්ග් මල ගෙදර.
    හොදයි හොදයි තව මේ වගේ බයික් වල ගිහිල්ලා ඇට දෙක තලාගෙන මැරෙන්න ඕනි.
    අඩු ගානේ එතකොටවත් gene pool එක සුද්ද වෙනවනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    ශබ්ද දූෂණයට එරෙහිව ඇයි මේවාට පොලෝසිය ක්‍රියාත්මක වෙන්නැත්තේ?
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මං මේ අවුරුද්දේ දකින 4 හෝ 5ස් වෙනි ටික්ටොක් බයික් හෝම් ගොයින්ග් මල ගෙදර.
    හොදයි හොදයි තව මේ වගේ බයික් වල ගිහිල්ලා ඇට දෙක තලාගෙන මැරෙන්න ඕනි.
    අඩු ගානේ එතකොටවත් gene pool එක සුද්ද වෙනවනේ.
    මමත් දැක්ක

    සමහර කොල්ලෝ මොටෝ බයික් වල ගිහින් සෙට්ට පෝච්චි උනහම
    උන්ගේ යාලුවෝ සෙට් එක එනවා බයික්ස් වල
    ඇවිල්ල හෙන ඇඩ් දානවා මිනිය කනත්තට අරන් යනකන්

    ඕකුන්ට ගහන් ඕනේ


    දෙමවුපියන්ට ලොකු දුකක් දුන්නට

    ඇත්තටම උන්ගේ ඇට තලන්න ඕනේ
    කාලකන්නි හිඟන්නෝ

    අහිංසක දෙමවුපියන්ගේ සල්ලි
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පව්.දෙමව්පියන්ට කොච්චර දුක ඇද්ද.එකෙක් මැරුනම වත් බයික් එකේ හෙමීට යන්න ඕන කියල මුන්ට තේරෙන් නැති එකනෙ වැඩේ
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    පවු බන් අර දෙමවුපියෝ. ඔය ගොන් පාර්ට් දාන උන් තව සතියක් ඕක කතා වෙයි, මතක හිටියි මරුන එකාව. අල කරනවා මලගේදරත්. ඉස්සර ඔහොම උනාම අපිට හිතුනේ අම්මෝ බයික් වල වැඩ සෙල්ලම් නෑ කියල දැන් පොඩි උන් නිකන් ගොබ්බ වෙනවා මේ වගේ පකේ සයිලන්සර් උපහාර හින්ද. බයික් නැති උනුත් මහ උන්ට වද දීල බයික් අරන් ඇට තලගන්න හීන දකී.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    බයික් පදින ,බයික් වලට ආස එකෙක් විදිහට ලැජ්ජයි මේ හුකන්නලා දැක්කම.
     
    • Like
    Reactions: fallend

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    bump


    ------ Post added on Oct 11, 2021 at 9:11 AM

    PUKE AMARU
    ------ Post added on Oct 11, 2021 at 9:12 AM

    Ithin-Ko-Suresh-Dilshan.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ සතුටු වෙයල්ලා තව කාලකන්නි දෙන්නෙක් සමාජයෙන් චුත වෙලා ගියපු එක ගැන. හිතපං මේ කාලකන්නි දෙන්නා ඔය වැඩ කෑලි දාන්න ගිහිල්ලා පාරෙ ගියපු අහිංසක මනුස්සයෙක් හප්පලා මැරුවා නම්, නැත්නම් පාඩුවේ ගියපු ඩ්‍රයිවර් කෙනෙක්ගෙ වාහනේ හැප්පිලා මැරුනා නම් ඒ මිනිස්සු මාර අමාරුවක වැටෙන්නේ. ඔය බයික් වලින්, ත්‍රීවිල් වලින් මෝඩ වැඩ කෑලි දාන අපත හැත්ත සෙත්තපෝච්චි වෙලාම යන්ඩ ඕනෙ
    එහෙමම කියන්ඩත් බැ බන් කාලන්නිය උනත් තරුණ ජිවිත වටිනව