මොකද්ද බන් මේ ටිකේ වෙලා තියෙන්නේ ////////??????
කරන කිසිම දෙයක් හරි යන්නේ නැහැ කෙළවෙන එකමයි වෙන්නේ මොනවා වෙලා ද කියල හිත ගන්න බහ සල්ලි වලටමි කෙල වෙන්නේ කොච්චර සල්ලි හොයන්න හැදුවත් හරි යන්නේ නැහැ මට එපා වෙලා බන්
උබල මය ගැන මොනවා හරි දන්නවනම් කියපල්ලකෝ ඊ එහෙම වෙන්නේ කියා.මොනවා හරි ග්රහ දෝෂ එහෙම තියනවද මගේ ලග්නේ මිතුන මට එපා වෙලා බන්