මොකද්ද බන් මේ ටිකේ වෙලා තියෙන්නේ ////////??????

sampathd43

Member
Jul 18, 2011
171
2
0
Colombo
මොකද්ද බන් මේ ටිකේ වෙලා තියෙන්නේ ////////??????

කරන කිසිම දෙයක් හරි යන්නේ නැහැ කෙළවෙන එකමයි වෙන්නේ මොනවා වෙලා ද කියල හිත ගන්න බහ සල්ලි වලටමි කෙල වෙන්නේ කොච්චර සල්ලි හොයන්න හැදුවත් හරි යන්නේ නැහැ මට එපා වෙලා බන්
උබල මය ගැන මොනවා හරි දන්නවනම් කියපල්ලකෝ ඊ එහෙම වෙන්නේ කියා.මොනවා හරි ග්‍රහ දෝෂ එහෙම තියනවද මගේ ලග්නේ මිතුන මට එපා වෙලා බන් :sorry::sorry::no::no::baffled::baffled:
 
මොන ග‍්‍ර‍හ දෝශයක්වත් නෙවේ බං,
හිත ශක්තිමත් කරගනින්,
ඕවා ගැන හිතන්න හිතන්න ගියාම තමා
අපේ චිත්ත ශක්තිය මගින් ඒ දේම වෙලා හැම වැඩක්ම නේ,
අපේ චිත්ත ශක්තිය ගොඩක් ප‍්‍ර‍බලයි,
මම හැම දාම ජයගන්නවා,
මට වරදින් නෑ,
හැම දේම හොදට වෙනවා,
කිසිම කරදරයක් කාගෙන්වත් මට නෑ,
හෑමෝම එක්ක හොදින් ඉන්න ඕනෙ වගේ
ධනාත්මක සිතුවිලි වලින් සිත පුරවන්න,
ඔයාටම නොදැනි හැමදේම
හොදට විසදෙයි:)
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මගෙත් ලොකු ඒරාස්ටකයක් තීනව..
11 වෙනිද වෙනකම්..
කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ
 

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,267
    2,721
    113
    London
    Gemini walata Nov 15 hondai.Eth hondata horoscope eka check karala balwanna..

    Eth ithin horoscope pitipassema yanna one nehe..