
මං හිතන්නේ බිව්වම හැදෙන ලෙඩ ටික අහනවා.
එහෙම අහන්න පුළුවන් ගුරුකමක් තියනවා.
ඒ ගුරුකම හරියට කළොත් බෝතලේ කතා කරනවා ඔයාට විතරක් ඇහෙන්න.![]()


එක එක මොලේ අමාරුකාරයො ලයික් ගන්න ෆේස්බුක් දාන හැම විකාරෙම මේකෙ දදා මොකක්ද මේ සිද්ධිය කියල අහන්න එපා බං.
ඔතන සිද්ධියක් නෑ. ඌ ලයික් ගන්න පොටෝ එකක් දාල එච්චරයි.