මොකද්ද බන් මේ සින්දුව.....

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
මොකද්ද බන් මේ සින්දුව.....

මොකද්ද බන් මේ සින්දුව..... ශ්‍රී ලංකා වාරෙලු ....නමදරිලු... නිමදරිලු....
මම හිතන්නේ අපිට බනිනවා...නැත්නම් sure එකටම හින්ට් එකට ගහපු එකක්..

68 වන ජාතික නිදහස් උළෙල අවසන් කිරීම සදහා ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කෙරුණි.

කෙසේ වෙතත් පසුගියදා පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා පැවසුවේ නිදහස් උළෙලේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කළහොත් එය ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි වරදක් බවයි.

මේ අතර හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිසිදු විරෝධයක් නොමැති බවයි.

මහින්ද රාජපක්ෂ රජය පරාජය වීමට ප්‍රධානම හේතුව ජාතිවාදී , වාර්ගවාදී ක්‍රියාවන් බවත්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බව කියා ගන්නා ඇතැමුන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් කීමට එරෙහි බව කියනුයේ ඔවුන්ගේ පෞද්ගලික අදහස බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

වාසුදේව නානායක්කාර මහතාද ප්‍රකාශ කලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරිදි දෙමළ සහ සිංහල භාෂා රාජ්‍ය භාෂා වන බැවින් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ වරදක් නැති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා මේ සම්බන්දයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රථමයෙන් දමිල භාෂාවෙන් ඉන්දීය ජාතික ගීය ගායනා කල යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ විවිධ භාෂාවන් ඉන්දියාව තුල පැවතුනද ඔවුන් ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් බවයි.

කෙසේ වෙතත් විද්වතුන් ප්‍රකාශ කර තිබුණේ ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කලහොත් එය ජනාධිපතිවරයා ගනු ලැබු නිර්භීත ක්‍රියාවක් බවයි.
 
SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ...!!!
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    35crllt.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,583
    28,517
    113
    අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.

    පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.

    සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.

    'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949

    ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'

    මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.

    af1-1-11.jpg

    ta1.jpg

    - http://offair.nethfm.com/article/32732
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    kala kirenawa bn!

    කළයක් කිරුවම බර කොච්චරද ?

    අන්න අරහෙ බුද්ධිමත් කොල්ලො ටිකක් සෙට් වෙලා සුද්දියන්ට දිව දාන්ඩ ප්ලෑන් ගහනව :lol:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    රට වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ට මොකද්ද දන්නෙ නැහැ මේ පරයින්ට කියන්න තියෙන්නෙ නේද? මේ දේවල් සිද්ධ වෙන්නනම් ඇයි යුද්ධයක් අවශ්‍ය වුනේ ඇයි සාමයක් අවශ්‍ය වුනේ.. වෙලාවකට රෑට නිදාගන්නකොට තියෙන රට නෙවෙයි උදේට ඇහැරෙනකොට තියෙන්නෙ.. මෙහෙම සාධාරන විදිහට එදා ප්‍රභාකරන් හිතුවේ නැති උනාට අද ඒ මැරිච්ච මිනිහටත් වඩා උපේක්ෂාවෙන් ඒ ප්‍රශ්න දිහා බලන සිංහල පාලකයො සමහරක් ගැන කියන්න වචන නැහැ.. ඔහොම යන් කියලා තමයි කියන්න වෙන්නෙ ... මොකද බහුතරයක් බලාපොරත්තුවුන වෙනසනේ මේ .. නේද?
     
    • Like
    Reactions: Rasika212

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අපේ ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.මෙය ඉතිහාසයේ ද ඉංග්‍රීසි,සිංහල සහ දෙමළ භාෂාවෙන් ගායනා කර ඇති බවට වන සාධක මේ වනවිට හමුවී ඇති අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ 1949 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු උත්සවය පිළිබඳව ලංකා රජයේ මුද්‍රණාලයෙන් නිකුත් වූ ප්‍රකාශනයකි.

    පළමුව ඉංග්‍රීසි භාෂාවද, දෙවනුව සිංහල භාෂාවද, තෙවනුව දෙමළ භාෂාවද යොදා ගනිමින් මෙම ප්‍රකාශනයේ තොරතුරු සැකසී තිබෙනවා.

    සිංහලෙන් එහි සටහන් වන්නේ පහත පරිදියි.

    'නිදහස් දින සිහිවීමේ උත්සවය පෙබරවාරි 4, 1949

    ජාතික ගී සිංහලෙන් හා දෙමළෙන් ගායනය වන්නේ ටොරින්ටන් චතුරශ්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය නිමිත්තෙනි.'

    මීට අදාළ ලේඛන පහතින් දැක්වෙනවා.

    af1-1-11.jpg

    ta1.jpg

    - http://offair.nethfm.com/article/32732

    ඉතින් එහෙනම් අපි එදා පාවිච්චි කරපු ජාතික කොඩියම පාවිච්චි කරමුද?

    lk_1948.gif

    https://en.wikipedia.org/wiki/File:Flag_of_Ceylon_(1948-1951).svg
     
    • Like
    Reactions: Rasika212

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    කළයක් කිරුවම බර කොච්චරද ?

    අන්න අරහෙ බුද්ධිමත් කොල්ලො ටිකක් සෙට් වෙලා සුද්දියන්ට දිව දාන්ඩ ප්ලෑන් ගහනව :lol:
    තම්බි සිංහල නම් වලින් account හදාගෙන බං ඒ... නියම සිංහල එකා සිංහල කෙල්ලොන්ට ලෙන්ගතුයි... පරයොන්ට දෙන්නෙ නෑ....:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113

    තම්බි සිංහල නම් වලින් account හදාගෙන බං ඒ... නියම සිංහල එකා සිංහල කෙල්ලොන්ට ලෙන්ගතුයි... පරයොන්ට දෙන්නෙ නෑ....:yes:

    රෙප් 10+