මොකද්ද බන් මේ සින්දුව?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    අමුතු කික් එකක් තියනව පොඩි එකා වැඩ දදා කියද්දී..
    මේක පටන් ගැම්මේදී ලංකවේ කාපිරි මිනිස්සු කියන සින්දු වල වයිබ් එකක් එනව.


     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,845
    113
    Mother Earth
    පවු බන්. කොහෙන් හොයා ගන්න ඒවද බන් මේ එළකිරියෙ ගෙනල්ල අත අරින්නෙ ? :D