Clear the cache and see. I have made some changes to chat. It might not work for few hours.
තව හුට්ටප්පරයක් එනවා ඒ සැරේ

off line giya unuth ms ewanawa hama welema chat ekeකියන්නමයි ලොක්කා හිටියේ.......
චැට් එක නම් හම්බ අවුල්ය...........
මේ භද්‍ර කල්පයේ දී ම ගහපු චැට් මැසේජ් එනව එක සැරේ........
කලින් ගහපු ඒවා 50 ක් විතර "චැක්-චැක්" ගගා එනවා මළ පන්නමින්.........

