මොකද්ද මේ නූල නැත්නම් Frenulum කියන්නේ 🙄🙄

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකද්ද මේ නූල නැත්නම් Frenulum කියන්නේ. 🙄🙄 - Your Choice Way
    🌍මේ ගැන තැන් කිහිපියකම තිබ්බ නිසය මම ලියන්න හිතුවේ. මොකද ලංකාවේ ලිංගික අධ්‍යාපනය බිංදුවයි නිසා

    මේ සංසිද්ධීයට අපි සාමාන්‍ය ව්‍යවහාරයෙදි කියන්නේ නූල කැඩීම කියල..(හිනාවෙන්න එපා)

    ඉංග්‍රීසියෙන් frenulum නැත්නම් Banjo String කියල තමයි මේකට කියන්නේ. ලේසියට මම නූල කියන්නම්.

    මේ frenulum අපේ තැන් දෙකක වගේ පිහිටල තියෙනවා. එකක් අපේ දිවේ යටිපැත්තේ ඒවගේම උඩුතොලේ සහ යටි තොලේ වගේම පිරිමින්ගේ පුරුශ ලිංගයේ යටි පැත්තේ. ඕක නූලක් වගේ නිසා තමයි නූල කියලා කියන්නේ.

    පිරිමි පුද්ලයන්ගේ මේ නූල frenulum කියන එක සමහර අයගේ ගනකම් සමහර අයගේ තුනී විදියට පිහිටල තියෙනවා.

    සාමාන්‍යෙයන් මේක ලංගිකව එකතු වීමේදි කැඩෙනවා සිහින් frenulum තියෙනවනම්. හාඩ් සෙක්සුවල් ඉන්කෝස් කරන අයට තමා මේක වෙන්නේ.

    පිරිමි පුද්ගයෙක් වැඩි වියට පත්වුනාම ශිශ්න මුන්ඩිකාව පෙරසමට තද වෙනවා ඒහෙම වුනාම ඉබේම මේක කැඩිලා යනවා.

    එහෙම කැඩෙන්න ම ඕන කියලා නීතියක් නැ.


    ඒත් frenulumමේක කැඩුනොත් බඩුම තමා. මොකද පුරුශ ලිංගයේ ඉතා සංවේදි ම ස්ථානය තමයි frenulum කියන්නනේ.

    ඒවගේ වෙලාවකදි මේක කැඩුනොත් අධික වේදනාවක් දැනෙනව. මේ තුවාලය හරියාකරව සුවපත් වෙන්නත් මාසයක් පමන යනවා. එතකන් ලිංගිකව හැසිරීම සහ ස්වංවින්දනය ආදි කටයුුතු වලින් අනිවාරයෙන් වැලකෙන්න ඔින.

    පිරිමියෙක් වැඩිවියට පත් වුනා කියලා මේක frenulum කොටස කැඩෙන්න ඕන කියන එක මිත්‍යාවක් විතරයි. .

    එත් ලිංගිකව එක්වෙද්දි හෝ ස්වයං වින්දනයේදි මේක කැඩේවි කියල යම් කිසි බියක් තියෙනවනම්. හෝ නැත්නම් අපහසුවක් තියෙනවනම් ලිංගිකව එක්වෙද්දි වේදනා කාරිනම් ඉතා සුලු සැත්කමකින් වේදනාවකින් තොරවම ම‍ෙ frenulum කොටස ඉවත් කරගන්න පුලුවන්.

    තව දෙයක් තියෙන කුතුහලයට මේක කඩාගන්නම ඕන කියල බ්ලේඩ් තල ආදියෙන් මේක සමහරු නොදැනුවත් කමට කපා ගන්නවා. එහෙමනම් කරගන්න එපා ඇතිවෙන වේදනාව කියල නිම කරන්න බැරිවෙයි මොකද frenulum කියන්නේ ඉතා සංවේදි කොටසක්.

    Frenulum වාසිය තමයි ලිංගිකව එකතු වීම වේගවත් කිරීම.

    තාදෙයක් නිකන් හරි මේක නිවසේදි කැඩුනොත් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න....

    මෙතන මොනාහරි වැරදි දෙයක් කියවිලා ති⁣යෙනම් සමාවෙන්න.. තා මොනා හරි එකතු වෙන්න ඕනනම් ඒ ගැන කියන්න...😊😊😊

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නූල කැඩෙනවා කියල එකක් නැහැනේ...අපි නම් නූල කැඩෙනවා කියල ඉස්සර අදහස් කරේ පෙරසම ශිෂ්න මුණ්ඩයෙන් පස්සට ගන්න පුළුවන් වෙන එකට..ඉන්ජරි එකක් වගේ වෙලා කැඩුනොත් තමයි ඉතින් ඕක
     
    • Like
    Reactions: netudara