මොකද්ද මේ බෑග් එක.

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    mokadda nuclear football

    ඇමෙරිකාවේ ජනාධිපති යන යන තැන ආරක්ෂක අංශයේ ඉහල නිලධාරියෙක් අරන් යන කළු පාට briefcase එකක් තියෙනවා. ඒකෙ තියෙන්නේ ජනාධිපති මන්දිරය හරි වෙනත් අණදෙන මූලස්ථානයකින් හරි පිට ඉන්න වෙලාවක න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන්ඩ අණ දෙන්ඩ ඕන කරන දේවල්. ජනාධිපතිව id කරන authentication codes, න්‍යෂ්ටික ප්‍රහාරයක් කරන්ඩ ඕන කරන ආයතන එක්ක සම්බන්ධ වෙන්ඩ ඕනේ communication devices, එහෙම අවස්තාවක ජනාධිපතිට ආරක්ෂාවට යන්ඩ තියෙන sites වල details වගේ දේවල්.
    රුසියාවේ ජනාධිපතිටත් එහෙම එකක් තියෙනවා. අනික් න්‍යෂ්ටික බලවතුන්ටත් එහෙම ඒවා ඇති.

    The_nuclear_football.jpg
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්

    Sirisena num okkoma memory 1y da genalu inne. ona una gamun 1a call 1i.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඇමෙරිකාවේ ජනාධිපති යන යන තැන ආරක්ෂක අංශයේ ඉහල නිලධාරියෙක් අරන් යන කළු පාට briefcase එකක් තියෙනවා. ඒකෙ තියෙන්නේ ජනාධිපති මන්දිරය හරි වෙනත් අණදෙන මූලස්ථානයකින් හරි පිට ඉන්න වෙලාවක න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන්ඩ අණ දෙන්ඩ ඕන කරන දේවල්. ජනාධිපතිව id කරන authentication codes, න්‍යෂ්ටික ප්‍රහාරයක් කරන්ඩ ඕන කරන ආයතන එක්ක සම්බන්ධ වෙන්ඩ ඕනේ communication devices, එහෙම අවස්තාවක ජනාධිපතිට ආරක්ෂාවට යන්ඩ තියෙන sites වල details වගේ දේවල්.
    රුසියාවේ ජනාධිපතිටත් එහෙම එකක් තියෙනවා. අනික් න්‍යෂ්ටික බලවතුන්ටත් එහෙම ඒවා ඇති.

    The_nuclear_football.jpg

    thnx
     
    • Like
    Reactions: HSW