මොකද්ද මේ.... "වෙනස"

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මොකද්ද මේ.... "වෙනස"

    0802_01.jpg

    0802_02.jpg

    200.webp

    Maithripala_Sirisena_new_AFP_650.jpg
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    උදේ තේ එක බොද්දි මෙක TV එකේ දැකලා තේ එක පිට උගුරෙ ගියා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    උදේ තේ එක බොද්දි මෙක TV එකේ දැකලා තේ එක පිට උගුරෙ ගියා

    ඕක නෙවෙයි, බලය වෙනුවෙන් අමුඩෙ ගහන්න වුනත් රෙඩිවෙලා ඉන්නෙ මේ දවස්වල....
    ලාස්ට් චාන්ස්නේ... මචං....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පේන්නෙ පොන්නය ලගදිම සරමක් අදිවගේ..ලොල්..වරෙන් වරෙන් පොන්නයො උබට 2020දි දෙන්ඩ තමයි ඉන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඉන්දියන් ඇඳුමක් නෙවේ මහින්ද සොට් එක දෙයි කියල බයේ බොඩි ආමර් එකක් ඇඳලා ඒක නොපෙනෙන්න උඩින් ඕක ඇඳගෙන හිටිය එකෙක් කිවා ඇත්තද දන්නේ නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕක ඉන්දියන් ඇඳුමක් නෙවේ මහින්ද සොට් එක දෙයි කියල බයේ බොඩි ආමර් එකක් ඇඳලා ඒක නොපෙනෙන්න උඩින් ඕක ඇඳගෙන හිටිය එකෙක් කිවා ඇත්තද දන්නේ නෑ.

    :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වද පොනිලා..මුන් නම් ඉන්දියාවේ සුපිරි වහල්ලු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඕක ඉන්දියන් ඇඳුමක් නෙවේ මහින්ද සොට් එක දෙයි කියල බයේ බොඩි ආමර් එකක් ඇඳලා ඒක නොපෙනෙන්න උඩින් ඕක ඇඳගෙන හිටිය එකෙක් කිවා ඇත්තද දන්නේ නෑ.

    අමුතුවෙන් ශොට් එකක් දෙන්න ඕන නෑ මහින්දය හයියෙන් පඩයක් ඇරියත් ඇති විසිවෙන්න