මොකද්ද මේ සිද්ධිය? කැලණියේ උන් කියපල්ලා...

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,965
    113
    Mother Earth
    වෙන්න පුලුවන් විශ්වාසය මත හා ඇදහීම මත එක වෙනස් වෙනවා . සමහරක් ඕක පිළිගන්න කැමති නැ.
    හරියට අර ෆාදර් බලයෙන් පොන් චාජ් කරා වගේ එකක්.

    පක තමයි. ගොන් තක්කඩි පොන්න කතා කියන්න එපා බන්.:lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    djada-780x405.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    අනේ මන්ද බන්, නාග ලෝක ගැන බෞද්ධ සාහිත්‍යයේ නම් අහල තියනවා. මේකනම් මොකද්ද කියලා තෙරෙන්නේ නැහැ,, හිතෙන්නේ නම් බොරුවක් කියලා...
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බුදුන්ට ගරු නොකරන ගූඇන්පී ජේවීපී පොන්නයො ටික නා%ග ලෝකෙන් වැඩම කරවපු බුදු හාමුදුරුවොන්ගෙ ධාතූන් වහන්සේලාට ගරු කරාවිද. රට ජාතිය ආගම උනත් විකුනන් කන පහරයො.


    පොහොට්ටුවෙ අපි ඉන්නකම් මේ රටේ තොපිලට ඕන විදිහට නටන්න ඉඩ දෙන්නෙ නෑ යකෝව්(ඒ ටික යටි ගිරියෙන් කෑගහලා කියන්නෙ, අවශ්‍යතාව මත පපුවට අත තබාගැනීම වරදක් නැත)
    අපේ කාලේ මෙහම උනේ නෑ හාමුදුරුවනේ .. කියලා කියන්නත් ඕනේ ...


    අනේ මන්ද බන්, නාග ලෝක ගැන බෞද්ධ සාහිත්‍යයේ නම් අහල තියනවා. මේකනම් මොකද්ද කියලා තෙරෙන්නේ නැහැ,, හිතෙන්නේ නම් බොරුවක් කියලා...
    බෞද්ධ සාහිත්‍යයේ 90% ක් විතර බොරු බන්..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඊයෙ නාගයා මුක සංසර්ගය කරලා දාතු පිට කලා කියන මෑන් බුදු උනා කියලා කැලණි පන්සලේ අඩවු අල්ලපු කාලෙ ගත්ත එකක්.

    74218592_150371433012261_3943386379865554944_n.jpg


    දෙශපාලන තුප්පහිකම උදෙසා ගුප්ත විද්‍යා විශාරද කියලා බයිලාවක් ගහගෙන ආයෙත් ඌම දෙරණෙන් ප්‍රමෝට් කරන ආකාරය

    75429623_150371453012259_6445496466654887936_n.jpg


    :lol:
    :lol::lol::lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    හාමුදුරුවන්ට පුකේ අමාරුව. ඒ තට්ට පොන්නයට හිතා ගන්න බෑ ඕක කලින් ගං පතුලෙ තැන්පත් කරල පස්සෙ ගොඩ ගනිපු එකක් කියලා. අන්ධ භක්තික හුත්තිගෙ පුත්තු ඉන්නෙ. මනස්ගාත. දැන් අරූ බුද්ධාගම විකුණ විකුණ සාස්තර කියන්න පටන් ගනියි. කැරි පකයා.:yes:
    :yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බෞද්ධ සාහිත්‍යයේ 90% ක් විතර බොරු බන්..

    අනිවා බන්... සාහිත්‍යය කියන්නෙ ඉතින් රසවත් කරන්න හැදුන දෙයක්,,, අපේ හාමුදුරුවරු උනත් බහුතරය දන්නේ එච්චරයි..
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මහාඛන්‌ධකය
    ත්‍රිපිටකය » විනය පිටකය » මහාවග්‌ගපාළිය » 1. මහාඛන්‌ධකය

    11. එකල්හි එක්තරා නාගයෙක් නාගයොනිය කරණ කොට පෙළෙ යි. ලජ්ජිත වේ. අත්බව පිළිකුල් කෙරෙ යි. ඉක්බිති ඒ නාගයාහට “කිනම් උපායයකින් මම නාගයොනියෙන් මිදෙන්නෙම් ද? මිනිසත්බවක් වහා ලබන්නෙම් දැ යි” යි සිතෙක් වි ය. නැවත ඒ නාගයාහට “මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ ධර්‍මයෙහි හැසිරෙන්නෝ ය. සම වූ හැසිරීම් ඇත්තෝ ය. සත්‍යවාදීහු ය. සිල්වත් ය. යහපත් ගුණ ඇත්තෝ ය. එහෙයින් මම ශ්‍රමණශාක්‍යපුත්‍රයන් වෙත පැවිදි වන්නෙම් නම්, මෙසේ නාගයොනියෙන් ද මිදෙන්නෙමි. මිනිසත්බව ද වහා ලබන්නෙමි” යි කල්පනා වි ය.

    12. ඉක්බිති ඒ නාග තෙමේ මාණවකවෙශයෙන් භික්‍ෂූන් වෙත පැමිණ පැවිද්ද ඉල්ලී ය. භික්‍ෂූහු ඔහු පැවිදි කළහ. උපසපන් කළහ. එකල්හි, නාග තෙමේ එක්තරා භික්‍ෂුනමක් සමග පිටිසරගමෙක වූ විහාරයෙක්හි වාසය කර යි. එකල ඒ භික්‍ෂු තෙමේ රැ අලුයම නැඟිට එළිමහන් තැනෙක සක්මන් කර යි.

    13. නාග තෙමේ ඒ භික්‍ෂුහු නික්ම ගිය කල්හි සැක නැති ව නින්දට ගියේ ය. සියලු විහාරය නාගයාගෙන් පිරුණේ ය. ජනෙල්කවුළුවලින් දරණවැල් නික්මුනේ ය. එවේලෙහි ඒ භික්‍ෂු තෙමේ “වෙහෙරට පිවිසෙන්නෙමි” යි දොරකවුළුව හරින්නේ නාගයාගෙන් පිරී තුබූ විහාරය හා ජනෙල්කවුළුවලින් නික්මුනු දරණවැල් ද දැක්කේ ය. දැක බියට පැමිණියේ වියරු මහහඬක් කෙළේ ය. භික්‍ෂූහු ලඟට දුව ගොස් ඒ භික්‍ෂුහුගෙන් “ඇවැත, තෙපි කුමකට වියරු හඬක් කළහු දැ?” යි ඇසූහ. “ඇවැත්නි, මුළු වෙහෙර නාගයාගෙන් පිරී තිබේ. ජනෙල් කවුළු වලින් දරණවැල් නික්ම තිබේ ය” යි කී ය.

    14. ඉක්බිති නාග තෙමේ ඒ හඬින් පිබිද සිය අසුනෙහි හිඳ ගත්තේ ය. භික්‍ෂූහු “ඇවැත, තෝ කවරෙක් වෙහි දැ?” යි ඇසූහ. “ස්වාමීනි, මම නාගයෙක් වෙමි” යි කී ය. “ඇවැත, තෝ කුමකට මෙබන්දක් කෙළෙහි දැ?” යි ඇසූහ.

    15. ඉක්බිති එ නාගතෙමේ භික්‍ෂූන්ට මේ කාරණය දැන්වී ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ. භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂූසඞ්ඝයා රැස් කරවා (සඟමැද) ඒ නාගයාහට “තෙපි නාගයෝ වහු ය. ‍මේ ශාසනයෙහි නොවැඩෙන ස්වභාව ඇත්තහුය නාගය, තෝ එහි ම යව. තුදුස්වක්හි ද පසළොස්වක්හි ද පක්‍ෂයේ අටවක්හි ද පෙහෙවස් වසව. මෙසේ කල්හි තෝ නාගයොනියෙන් මිදෙන්නෙහි ය. වහා මිනිසත්බව ද ලබන්නෙහි ය” යි වදාළ සේක.

    16. එවිට ඒ නාග තෙමේ “මම මේ ශාසනයෙහි නො වැඩෙන ස්වභාව ඇත්තෙමි” යි දුක් ඇත්තේ නො සතුටු සිත් ඇත්තේ කඳුළු හෙළමින් වියරුහඬක් කොට බැහැර ගියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, නාගයාගේ ස්වභාවය පහළ කිරීමෙහි මේ කරුණු දෙකක් වේ. යම් කලෙක සැපින්නක හා මෙවුන්දම් සෙවනය කෙරේ ද, යම් කලෙක නිසැක ව නින්දට බසී ද යන මෙ දෙක නාගයාගේ ස්වභාවය ප්‍රකට වීමෙහි කරුණු වෙයි. මහණෙනි, තිරිසන් තෙමේ උපසපන් නො වූයේ උපසපන් නො කළ යුතු ය. උපසපන් වූයේ සිවුරු හැරවිය යුතු ය” යි වදාළ සේක. (4)