මොකද්ද මේ සීන් එක? Asia Cup

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කවුද කියලා තිබ්බා හදපාන්ගොඩ ගෝ හෝම් ගෝඨා කිව්වාට පස්සේ එහෙම ආතල් එකක් කෙනෙක් දුන්නාමයි කියලා
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    හෙලුවෙන් ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න ඔට්ටු අල්ලලා තියෙන්නේ රසල් එක්ක. මූ ඔට්ටුව පැරදිලා කට පු* වගේ කරන් ඉද්දි රසල් කියලා හෙලුවෙන් නටන්න ඕනේ නෑ පුලුවන්නම් ලංකාවේ ෆෑන්ස්ලා අතරට ගිහින් විනාඩි 5 ක් ඉන්න කියලා