විපක්ශෙන් කොරොත් මඩ ලොල් තම නිවුස් එහෙම බැලුවෙ නැද්ද මේ දවස් වලමේවා ඇත්තද මඩද කියලා කොහොමද විස්වාස කරන්නේ ?



විපක්ශෙන් කොරොත් මඩ ලොල් තම නිවුස් එහෙම බැලුවෙ නැද්ද මේ දවස් වල![]()


Meka Amulika Boruwak.
fb එකේ යන ඒවා කවුද බන් ගණන් ගන්නේ!![]()
එ්ක නම් මම දන්නෙ නෑ හැබැයි එත් ඉතින් යූඑන්පී එක කියන ඒව 70% විතර බොරු වෙනවනෙ... මොකද උන් තමයි ගොඩක් social media අල්ලගෙන දගලන්නෙ

social media වල තියන හැම ජරාවම ඔලුවේ හලා ගන්නේ මෝඩයෝ නේ බන්. එකනේ ඔය ITN බලන වුන්ට වෙලා තියෙන්නේ. UNP විතරක් නෙවේ බන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවුන් කියන්නෙත් බොරු විතරයි.![]()
















