සොම්බි යනු අප්‍රිකානු භාෂාවකින් ගත් වචනයකි.මළගිය ප්‍රාණකාරයෙක් ආවේශවී ඒ ප්‍රාණකාරයාටත් ඕනෑ වැඩකර දෙන මිනිසුන් සිටිතැයි සමහර අප්‍රිකානුවෝ විශ්වාස කරති.එවැනි ආවේශ ගත් අයට කියන්නේ සොම්බි කියාය.හරියට බොට්කරු ආවේශ වූ පරිගණකයක් මෙනි.එය අයිතිකරුට මෙන්ම බොට්කරුටත් සේවය කරයි.
අප්‍රිකන් වචන මොකටද ලංකාවේන්ම ඕකට උදාහරන ගන්න පුලුවන් නේ
Zombie කියන්නේ පිළ්ලි වලට. පිල්ලි කියන්නේ මළ කෙනෙකුගේ භූතාත්මය බන්දනය කරලා ඒක තමන්ට ඕන විදියට භාවිතා කරන්න ගන්න එකටයි.




