මොකද්ද මේ Botnet (බොට් නෙට්) කියන්නේ ?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post මචන් ගොඩක්:yes: . software එක්ක එන crack එක virus guard එකෙන් අල්ලවනම් bot කෙනෙක්ගේ programe එකක් ගොඩක් දුරට run වෙනවා නේද :confused:
    Command Prompt එකේ NETSTAT කියල ගහල බලන්න :yes:. එතකොට පෙන්නනවා දුවන Connection ටික:angry: .
    Rep 11+
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පට්ට මචන්.
    දන්නේ නැති ගොඩක් දේවල් අද දැනගත්තා.
    ඊලඟ ත්‍රෙඩ් එකත් ඉක්මනට දාන්න
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පට්ට පෝස්ට් එකක් මචන්...මම උඹ කියපු ඊළඟ නූල එනකන් බලන් ඉන්නේ...මොකද කිව්වොත් මට ඕනි උඹගෙම කොම්පියුටරේ මගේ පාලනයට ගන්න...:lol:...