මොකද්ද මේ E bay එකේ වෙන්නේ

black_haker

Banned
Oct 20, 2014
182
15
0
මොකද්ද මේ E bay එකේ වෙන්නේ

මම item එකක් buy කරා කරාට පස්සේ මේ වගේ වැටුන

15wbfkn.jpg

ඊටත් පස්සේ ටික වෙලාවකින් මෙහෙම කියනවා..

2hydg9.jpg

මොකද්ද මේකෙන් වෙන්නේ මට තේරෙන්නේ නැ. item එක ඒවිද නැද්ද?

දන්නා කෙනෙක් සම්පුර්ණ විස්තරයක් දෙන්නකෝ මට. සල්ලිනන් කැපුන අඩුවක් නැතුව
 
black_haker

Banned
Oct 20, 2014
182
15
0
ඔව් ඉතින් මගේ නම පේනවා නේ.. එක නෙවෙයි අව්ල.. මට මේක හදාගන්න විදිය කියන්නකෝ... සල්ලි කපුනන නේ,, මගේ මෙහම වෙච්ච 2වෙනි item එක.. මොකක් හරි විසදුමක් දෙන්නකෝ
 
cheecha007

Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    මචං, මටත් ඔය වැඩේම උනා, මන් හිතන්නෙ internet connection එක...
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඔව් ඉතින් මගේ නම පේනවා නේ.. එක නෙවෙයි අව්ල.. මට මේක හදාගන්න විදිය කියන්නකෝ... සල්ලි කපුනන නේ,, මගේ මෙහම වෙච්ච 2වෙනි item එක.. මොකක් හරි විසදුමක් දෙන්නකෝ

    ඕක ඔර්ඩර් කරද්දි ඉන්ටර්නෙට් අව්ලක් ගියාද?:confused: