මෙහෙම ගනිං
බැංකුවක් තියෙනව මේ බැංකුවෙ පොලිය අවුරුද්දට 100%යි
උඹ මේ බැංකුවෙ රුපියලක් දානව අවුරුද්දකට පස්සෙ ගිණුමෙ කීයක් තියෙද ? 1 + 1*100% = 2
ඔය අවුරුද්දක් ගිහිං පොලිය එකතු කලාම
ඔහොම නැතුව 50% ගානෙ දෙපාරකට පොලිය දෙනව (මාස හයකට පාරක්)
එතකොට කීයක් තියෙද ? (1+1*50%) + (1+1*50%)*50% = 2.25
දැන් ඔහොමත් නැතුව අවුරුද්දට 4 පාරක් පොලිය දෙනව එක වතාවකදි 25% ගානෙ
එහෙමත් නැතුව අවුරුද්දට 5 පාරක් පොලිය දෙනව එකවතාවකදි 20% ගානෙ
මෙහෙම මෙහෙම පොලිය දෙන වාර ගාන වැඩි කර කර යද්දි අවුරුද්දට අන්නත වතාවක් පොලිය දුන්නොත් අවුරුද්ද අවසානෙ ගිණුමෙ තියෙන මුදල තමා e කියන්නෙ. කොලයක් ඔය උඩ තියෙන විදිහට 4, 5, 10 වතාවක් වගේ හදල සුලු කල්ල බලපං e එන්නෙ කියල.
n ට 1,000 දාල බලපං ආසන්න වශයෙන් ඔය උඩ දාල තියෙන 2.7... ගානට ලං වෙනව n ට 1,000,000 දැම්මොත් තවත් ලං වෙනව n ට දාන ඉලක්කම වැඩි වෙන්න වැඩි වෙන්න e ට ආසන්නයි හරියටම e වෙන්නෙ n අනන්තෙට යද්දි.

මෙහෙම ගනිං
බැංකුවක් තියෙනව මේ බැංකුවෙ පොලිය අවුරුද්දට 100%යි
උඹ මේ බැංකුවෙ රුපියලක් දානව අවුරුද්දකට පස්සෙ ගිණුමෙ කීයක් තියෙද ? 1 + 1*100% = 2
ඔය අවුරුද්දක් ගිහිං පොලිය එකතු කලාම
ඔහොම නැතුව 50% ගානෙ දෙපාරකට පොලිය දෙනව (මාස හයකට පාරක්)
එතකොට කීයක් තියෙද ? (1+1*50%) + (1+1*50%)*50% = 2.25
දැන් ඔහොමත් නැතුව අවුරුද්දට 4 පාරක් පොලිය දෙනව එක වතාවකදි 25% ගානෙ
එහෙමත් නැතුව අවුරුද්දට 5 පාරක් පොලිය දෙනව එකවතාවකදි 20% ගානෙ
මෙහෙම මෙහෙම පොලිය දෙන වාර ගාන වැඩි කර කර යද්දි අවුරුද්දට අන්නත වතාවක් පොලිය දුන්නොත් අවුරුද්ද අවසානෙ ගිණුමෙ තියෙන මුදල තමා e කියන්නෙ. කොලයක් ඔය උඩ තියෙන විදිහට 4, 5, 10 වතාවක් වගේ හදල සුලු කල්ල බලපං e එන්නෙකියල.![]()
n ට 1,000 දාල බලපං ආසන්න වශයෙන් ඔය උඩ දාල තියෙන 2.7... ගානට ලං වෙනව n ට 1,000,000 දැම්මොත් තවත් ලං වෙනව n ට දාන ඉලක්කම වැඩි වෙන්න වැඩි වෙන්න e ට ආසන්නයි හරියටම e වෙන්නෙ n අනන්තෙට යද්දි.
Podi Silva - පොඩි සිල්වා;21520833 said:අඩෝ එලකිරි තට්ට කුකුලෝ
ඔය බන් lim-->infinity කියලා දාල තියෙන එකේ තේරුම මොකද්ද බන්
n කියන variable එකට අනන්තෙට යනකන් ඉලක්කම් දාන්න පුලුවන් කියල ද ??
n kyana variable eka ananthate yanakota tamai E ta samana wenne
Podi Silva - පොඩි සිල්වා;21520833 said:අඩෝ එලකිරි තට්ට කුකුලෝ
ඔය බන් lim-->infinity කියලා දාල තියෙන එකේ තේරුම මොකද්ද බන්
n කියන variable එකට අනන්තෙට යනකන් ඉලක්කම් දාන්න පුලුවන් කියල ද ??
lim කියන්නෙ limit කියන එකම තමා n අනන්තෙට යද්දි තමා හරියටම e වෙන්නෙ. n ට පුලුවන් තරම් ලොකු ඒව දාන්න දාන්න ඕකෙන් එන එක e ට ආසන්න වෙනව.