මොකද්ද මේ lankatnews....

roshan18u

Active member
  • Apr 24, 2009
    230
    78
    28
    කොලබ හැම තැනම posters ගහල තිබුන අලුත් news web site එකක් ගැන.. මමත් ගිහින් බැලුව මොකද්ද කියල... උබලත් ගිහින් බලපල්ලා මොනවද මේකේ තියෙන්නේ කියල.. මේකේ තියෙන්නේ ඔක්කොම LTTE එකට උදවු කරන දේවල්.. ඉන්දියාවේ මේ දවස්වල කරන උද්ගෝෂණ සේරම සාධාරණීකරනය කරලා තියෙනවා... ඒවගේම තව තව ගොඩක් දේවල් තියෙනව ඔයලත් ගිහින්ම බලන්න.. මේ වගේ දේවල් වලට කොහොමද ප්‍රසිද්දියේ පොසටෙර්ස් ගැහුවේ... :angry::angry:

    http://www.lankatnews.com


    මේ ගැන බලධාරීන් වගේම හැමෝටම දැනගන්න බම්ප් එකක් වත් දාල යන්න..
     
    Last edited: