මොකද්ද මේ show money නීතිමය තත්වය..

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේක කවුරුත් වැඩිය කතාකරන්නේ නෑ..මම දන්න එකෙක් මේක ගැන හොයලා මගෙන් අහපු නිසයි මේක හැමෝටම කතාකරන්න මේකේ දාන්න ඕනි කියලා හිතුවේ...

    අපි දන්න එකෙක් ඔසී ස්ටුඩන්ට් යන්න ශෝ මනි පෙන්නන අයට කතාකරලා තිබ්බා..ඔය දැන් හරියට ඉන්නවනේ ඕනි තරම්..දැන් නෙමෙයි ඉස්සර ඉදම් ඉන්නවනේ..මගෙ යාලුවට කෝස් එකට සල්ලි හොයාගෙන ශෝ මනි වලට සල්ලි පෙන්නන්න උදව්වක් ගන්න කතාකරලා තියෙන්නේ..ඉතින් මෙහෙමලු කිව්වේ..

    ඔය වීසා ගන්න කලින් ශෝ මනි පෙන්නන්න ඕනිනම් ඉස්සරලම එයාලා හම්බවෙලා ලෝයර් කෙනෙක් ලග නීතිමය ගිවිසුමක් හදලා අත්සන් කරන්න ඕනිලු..ඊට පස්සේ එයාලා බැන්කුවට ඇවිල්ලා අපිත් එක්ක අපේ නමින් FD එකක් හරි නෝමල් සේවින් එකක් හරි හදපුවම සල්ලි ඒකට දානවලු..පොලිය ලක්ශ 10ට මාසෙට 30000ක් වගේලු..ඕනි මාස ගානක් තියලා පොලිය ගෙවලා ආපහු සල්ලි අරන් දෙන්න ඕනිලු..ලොකු විස්තරයක් මම දන්නෙත් නෑ.මම.හාර හාර ඇහුවෙත් නෑ මම දන්නේ නැති නිසා...මටත් කිව්වේ ඔය ටික..ඕක අහද්දී මට ආපු ප්‍රශ්න..

    ඇත්තටම ඔය ශෝ මනි සීන් එක මොකද්ද ...
    දැන් ඔහොම සල්ලි දාන එකේ තියන නීතිමය පැත්ත මොකද්ද ..දැන් ඔය බිස්නස් එක අවුරුදු ගානක ඉදම් ලන්කාවේ කෙරෙනවනේ..එතකොට ඔය සල්ලි දාන අයට රිස්ක් එකක් නැද්ද මොන නීතිමය ගිවිසුම් තිබ්බත් ඔය සල්ලි ගත්ත එකා රටින් පැන්නොත්...නැත්තම් ඌ නොගෙවා හිටියොත් නඩු කියලා ඉවරයක් නැති වෙනවා නේද මොකද ලන්කාවේ වාහන වගේ දේපල ඇපේට තියලා අරගෙනත් නොගෙවන උන්නේ වැඩි..එතකොට ඇප මුකුත් නැතුව එහෙම ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ගහලා ඔය වැඩේ කරන එක සල්ලි දෙන එකාට රිස්ක් එකක් නැද්ද..

    අනික් ප්‍රශ්නේ ඔහොම ලෝන් එකක් ගද්දී ශෝ මනි පෙන්නන්න කියලා නීතිමය ගිවිසුමක් ගහන්න බෑ නේද..මොකද එම්බසි එකෙන් කියන්නේ තමන්ගේ සල්ලි පෙන්නන්න කියලනේ..එතකොට කාගෙන් හරි ඉල්ලගන්නේ එම්බසි එකට ශෝ මනි පෙන්නන්න කිව්වම ඒක නීතියට එකගද..

    අනික ඔහොම ගත්තම ඒක ආපහු ගෙවද්දී අදාල කෙනා ඒක අයකරගන්නේ කොහොමද ..දැන් උදාහරණයක් අපි කාගෙන් හරි ශෝ මනි පෙන්නන්න සල්ලි ගත්තා කියමු ගිවිසුමක් ගහලා..පස්සේ අපි ඒක එයාට ආපහු දෙද්දී එයාගේ බැන්කු ගිණුමකට නේද බැරකරන්න වෙන්නේ..නැත්තම් ආපහු දුන්නා කියන්න සාක්ශි නෑනේ...

    අපි ඉඩම් නීති විකුනන්න ගියාම වෙන සීන් වගේ එවා කතාකරනවා මේකේ හැමදාම...ඕකත් කතාකරන්න ඕනි සීන් එකක් කියලා හිතුනා..මොකද ඔතනත් ලොකු ගනන් නේ එහෙ මෙහෙ වෙන්නේ..සමහරු ඔසී යන්න ලක්ශ 100 එහෙම ගන්නවනේ ඔහොම අයගෙන්..දන්න අය ගත්ත අය ඉන්නවනම් ඔතන වෙන දේ කියන්නකෝ බලන්න..මේ කාලේ හැමෝම රට යන්න බලන නිසා මේක වැදගත් වෙයි කියලා හිතනවා...
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    bank eke manager allan oya wade karanne. aruge namata salli thibbata u ganna giyata ganna baha..
    mona hari hold seen ekak dala thiyenne wena branch walinuth adinna bari wenna.. adinna giyoth aruta news ekath yanawa..
     
    • Like
    Reactions: CaptainPhillips

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    bank eke manager allan oya wade karanne. aruge namata salli thibbata u ganna giyata ganna baha..
    එතකොට මචන් කොමර්ෂල් සම්පත් NSB වගේ ඕනි බැන්කුවක සල්ලි දානවනේ ශෝ මනි කරන අය..එහෙම.හැම බැන්කුවකම මැනේජර් අල්ලගන්න පුලුවන්ද..
     
    • Like
    Reactions: siri_ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    එතකොට මචන් කොමර්ෂල් සම්පත් NSB වගේ ඕනි බැන්කුවක සල්ලි දානවනේ ශෝ මනි කරන අය..එහෙම.හැම බැන්කුවකම මැනේජර් අල්ලගන්න පුලුවන්ද..
    mama danna ewun un kiyana branch eke salli dala denne.. apita ona branch wala salli dala denne naha..
    hama loku bank ekema wage unta contact thiyana manager la innawa..
     
    • Like
    Reactions: CaptainPhillips

    Brass Monkey

    Active member
  • Sep 1, 2022
    108
    201
    43
    එතකොට මචන් කොමර්ෂල් සම්පත් NSB වගේ ඕනි බැන්කුවක සල්ලි දානවනේ ශෝ මනි කරන අය..එහෙම.හැම බැන්කුවකම මැනේජර් අල්ලගන්න පුලුවන්ද..
    බැංකුවල මැනේජර් ලා පට්ට ගේම් දෙන්නේ රජයේ ප්‍රයිවට් කියල නැ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ඔහොම සල්ලි දාන එකේ තියන නීතිමය පැත්ත මොකද්ද ..දැන් ඔය බිස්නස් එක අවුරුදු ගානක ඉදම් ලන්කාවේ කෙරෙනවනේ..එතකොට ඔය සල්ලි දාන අයට රිස්ක් එකක් නැද්ද මොන නීතිමය ගිවිසුම් තිබ්බත් ඔය සල්ලි ගත්ත එකා රටින් පැන්නොත්...නැත්තම් ඌ නොගෙවා හිටියොත් නඩු කියලා ඉවරයක් නැති වෙනවා නේද මොකද ලන්කාවේ වාහන වගේ දේපල ඇපේට තියලා අරගෙනත් නොගෙවන උන්නේ වැඩි..එතකොට ඇප මුකුත් නැතුව එහෙම ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ගහලා ඔය වැඩේ කරන එක සල්ලි දෙන එකාට රිස්ක් එකක් නැද්ද..
    නීතිමය පැත්තක් නෑ.
    වැඩේ හරියට නොදැන සල්ලි දෙන බිස්නස් එක පටන්ගන්න එපා, කෙලවෙනවා.
    ඔය වැඩේ කරන අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා සල්ලි හෝල්ඩ් කරලා තියෙන්නෙ. පොලිය නැති උනත් තැන්පත් මුදල හරි රිකවර් කරගන්න පුළුවන්. බෑන්ක් මැනේජර් දැනුවත්ව වැඩේ වෙන්නෙ.

    අනික් ප්‍රශ්නේ ඔහොම ලෝන් එකක් ගද්දී ශෝ මනි පෙන්නන්න කියලා නීතිමය ගිවිසුමක් ගහන්න බෑ නේද..මොකද එම්බසි එකෙන් කියන්නේ තමන්ගේ සල්ලි පෙන්නන්න කියලනේ..එතකොට කාගෙන් හරි ඉල්ලගන්නේ එම්බසි එකට ශෝ මනි පෙන්නන්න කිව්වම ඒක නීතියට එකගද..
    ඒක සල්ලි දෙන කෙනාට අදාල නෑනෙ. ගන්න කෙනා ඒකෙ රහස්‍යභාවය රැකගෙන කරගන්න එක එයාගෙ වැඩක්.

    අනික ඔහොම ගත්තම ඒක ආපහු ගෙවද්දී අදාල කෙනා ඒක අයකරගන්නේ කොහොමද ..දැන් උදාහරණයක් අපි කාගෙන් හරි ශෝ මනි පෙන්නන්න සල්ලි ගත්තා කියමු ගිවිසුමක් ගහලා..පස්සේ අපි ඒක එයාට ආපහු දෙද්දී එයාගේ බැන්කු ගිණුමකට නේද බැරකරන්න වෙන්නේ..නැත්තම් ආපහු දුන්නා කියන්න සාක්ශි නෑනේ...
    එහෙම කරන එක වඩා හොඳයි. ඒ උනාට එහෙම නොවුනා කියලා මුදල් ලැබුනෙ නෑ කියලා කේස් දාන්නෙ නෑ. එහෙම කරොත් සල්ලි පොලියට දෙන කෙනාට ඒ බිස්නස් එක දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා.

    මාත් ඕක පොඩ්ඩක් හොයලා බැලුවා කරන්න පුලුවන්ද කියලා. ඒකෙන් තමා ඔය විස්තර ටික දැනගත්තෙ.

    Simple Joint Account නම් සල්ලි ගන්න දෙන්නගෙම අත්සන ඕනේ
    විසා ගන්න වැඩේට joint Acc දාලා සල්ලි පෙන්නන එක සාර්ථක නෑ. joint Acc එකේ අනිත් නම තියන කෙනාට තියන සම්බන්ධය මොකක්ද කියල අහපුවම කෙල වෙනවා.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mama danna ewun un kiyana branch eke salli dala denne.. apita ona branch wala salli dala denne naha..
    hama loku bank ekema wage unta contact thiyana manager la innawa..
    එහෙමද මචන් සීන් එක වෙන්නේ...මට පේන්නේ උබලා කියනවා වගේ හෝල්ඩ් කරන සීන් එකක් ඇති..අනික බන් ඔහොම ශෝ මනි පෙන්නනවා කියලා එම්බසි වල් උන් දන්නවා..සමහරවිට උන්ටත් ක්‍රම ඇති ඕක හෝල්ඩ් කරපු එකක්ද නැද්ද කියලා දැනගන්න..එම්බසි වල ඔෆිසර්ලත් මෝඩයෝ නෙමෙයිනේ..

    නීතිමය පැත්තක් නෑ.
    වැඩේ හරියට නොදැන සල්ලි දෙන බිස්නස් එක පටන්ගන්න එපා, කෙලවෙනවා.
    ඔය වැඩේ කරන අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා සල්ලි හෝල්ඩ් කරලා තියෙන්නෙ. පොලිය නැති උනත් තැන්පත් මුදල හරි රිකවර් කරගන්න පුළුවන්. බෑන්ක් මැනේජර් දැනුවත්ව වැඩේ වෙන්නෙ.

    ඒක සල්ලි දෙන කෙනාට අදාල නෑනෙ. ගන්න කෙනා ඒකෙ රහස්‍යභාවය රැකගෙන කරගන්න එක එයාගෙ වැඩක්.

    එහෙම කරන එක වඩා හොඳයි. ඒ උනාට එහෙම නොවුනා කියලා මුදල් ලැබුනෙ නෑ කියලා කේස් දාන්නෙ නෑ. එහෙම කරොත් සල්ලි පොලියට දෙන කෙනාට ඒ බිස්නස් එක දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා.

    මාත් ඕක පොඩ්ඩක් හොයලා බැලුවා කරන්න පුලුවන්ද කියලා. ඒකෙන් තමා ඔය විස්තර ටික දැනගත්තෙ.

    විසා ගන්න වැඩේට joint Acc දාලා සල්ලි පෙන්නන එක සාර්ථක නෑ. joint Acc එකේ අනිත් නම තියන කෙනාට තියන සම්බන්ධය මොකක්ද කියල අහපුවම කෙල වෙනවා.
    උබ කියපු කාරණා වලින් තමයි මටත් ඕක ගැන සම්පුර්ණ සීන් එක තේරුනේ..මම කරන්න නෙමෙයි ඇහුවේ බන්..ශෝ මනි පෙන්නන්න සල්ලි ඕනි එකෙක් ඇහුවේ ඕක ගැන..මම ඒත් ඌට කිව්වා..ඕවා බන් එම්බසි වල උන් නොදන්නවා නෙමෙයිනේ..ඕවා රිස්ක් එකක් තියනවා කියලා කොච්චර උනත්.මොකක් හරි හෝල්ඩ් කරන ක්‍රමයක් ඇති උබ කියනවා වගේ..නැත්තම් ලන්කාවේ උන් එක්ක කරන්න පුලුවන්ද බන් ඔහොම බිස්නස් ..
    ------ Post added on Jan 2, 2023 at 5:05 PM
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙමද මචන් සීන් එක වෙන්නේ...මට පේන්නේ උබලා කියනවා වගේ හෝල්ඩ් කරන සීන් එකක් ඇති..අනික බන් ඔහොම ශෝ මනි පෙන්නනවා කියලා එම්බසි වල් උන් දන්නවා..සමහරවිට උන්ටත් ක්‍රම ඇති ඕක හෝල්ඩ් කරපු එකක්ද නැද්ද කියලා දැනගන්න..එම්බසි වල ඔෆිසර්ලත් මෝඩයෝ නෙමෙයිනේ..
    වෙන මොකුත් ඕන නෑ. එම්බසි එකෙන් මාස තුනක ස්ටේට්මන්ට් ඉල්ලුවට, බැංකුවට කතා කරලා කවදද අකවුන්ට් එක ඇරලා තියෙන්නෙ කියල අහපුවම මාස 4ට විතර කලින්නම් උන්ට දල අදහසක් ගන්න පුළුවන්. ඒ වෙලාවට ඒ සිද්ධිය උඩම විසා රිජෙක්ට් කරත් හේතුව විදිහට දෙන්නෙ you are not intended to comeback කියලා. ඇත්ත හේතුව බෑන්ක් ස්ටේට්මන්ට්.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    නීතිමය පැත්තක් නෑ.
    වැඩේ හරියට නොදැන සල්ලි දෙන බිස්නස් එක පටන්ගන්න එපා, කෙලවෙනවා.
    ඔය වැඩේ කරන අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා සල්ලි හෝල්ඩ් කරලා තියෙන්නෙ. පොලිය නැති උනත් තැන්පත් මුදල හරි රිකවර් කරගන්න පුළුවන්. බෑන්ක් මැනේජර් දැනුවත්ව වැඩේ වෙන්නෙ.

    ඒක සල්ලි දෙන කෙනාට අදාල නෑනෙ. ගන්න කෙනා ඒකෙ රහස්‍යභාවය රැකගෙන කරගන්න එක එයාගෙ වැඩක්.

    එහෙම කරන එක වඩා හොඳයි. ඒ උනාට එහෙම නොවුනා කියලා මුදල් ලැබුනෙ නෑ කියලා කේස් දාන්නෙ නෑ. එහෙම කරොත් සල්ලි පොලියට දෙන කෙනාට ඒ බිස්නස් එක දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා.

    මාත් ඕක පොඩ්ඩක් හොයලා බැලුවා කරන්න පුලුවන්ද කියලා. ඒකෙන් තමා ඔය විස්තර ටික දැනගත්තෙ.

    විසා ගන්න වැඩේට joint Acc දාලා සල්ලි පෙන්නන එක සාර්ථක නෑ. joint Acc එකේ අනිත් නම තියන කෙනාට තියන සම්බන්ධය මොකක්ද කියල අහපුවම කෙල වෙනවා.
    උබ කියපු කාරණා වලින් තමයි මටත් ඕක ගැන සම්පුර්ණ සීන් එක තේරුනේ..මම කරන්න නෙමෙයි ඇහුවේ බන්..ශෝ මනි පෙන්නන්න සල්ලි ඕනි එකෙක් ඇහුවේ ඕක ගැන..මම ඒත් ඌට කිව්වා..ඕවා බන් එම්බසි වල උන් නොදන්නවා නෙමෙයිනේ..ඕවා රිස්ක් එකක් තියනවා කියලා කොච්චර උනත්.මොකක් හරි හෝල්ඩ් කරන ක්‍රමයක් ඇති උබ කියනවා වගේ..නැත්තම් ලන්කාවේ උන් එක්ක කරන්න පුලුවන්ද බන් ඔහොම බිස්නස් ..
    නීතිමය පැත්තක් නෑ.
    වැඩේ හරියට නොදැන සල්ලි දෙන බිස්නස් එක පටන්ගන්න එපා, කෙලවෙනවා.
    ඔය වැඩේ කරන අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා සල්ලි හෝල්ඩ් කරලා තියෙන්නෙ. පොලිය නැති උනත් තැන්පත් මුදල හරි රිකවර් කරගන්න පුළුවන්. බෑන්ක් මැනේජර් දැනුවත්ව වැඩේ වෙන්නෙ.

    ඒක සල්ලි දෙන කෙනාට අදාල නෑනෙ. ගන්න කෙනා ඒකෙ රහස්‍යභාවය රැකගෙන කරගන්න එක එයාගෙ වැඩක්.

    එහෙම කරන එක වඩා හොඳයි. ඒ උනාට එහෙම නොවුනා කියලා මුදල් ලැබුනෙ නෑ කියලා කේස් දාන්නෙ නෑ. එහෙම කරොත් සල්ලි පොලියට දෙන කෙනාට ඒ බිස්නස් එක දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා.

    මාත් ඕක පොඩ්ඩක් හොයලා බැලුවා කරන්න පුලුවන්ද කියලා. ඒකෙන් තමා ඔය විස්තර ටික දැනගත්තෙ.

    විසා ගන්න වැඩේට joint Acc දාලා සල්ලි පෙන්නන එක සාර්ථක නෑ. joint Acc එකේ අනිත් නම තියන කෙනාට තියන සම්බන්ධය මොකක්ද කියල අහපුවම කෙල වෙනවා.
    මචන්..ඔය සීන් වලදී ඔහොම FD දාපුවම ඒකේ බැන්කුවෙන් ඒ මාස ගානට ගෙවන පොලිය ඒ ශෝ මනි වලට සල්ලි දීපු උන් ගන්නවද...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මචන්..ඔය සීන් වලදී ඔහොම FD දාපුවම ඒකේ බැන්කුවෙන් ඒ මාස ගානට ගෙවන පොලිය ඒ ශෝ මනි වලට සල්ලි දීපු උන් ගන්නවද...
    මම දන්න විදිහටනම් සල්ලි දෙන එකා බැංකු පොලිය ගන්නෙ නෑ. ඕවා ඉතින් කොහෙවත් රේගියුලේට් වෙලා තියන දේවල් නෙමේනෙ. සල්ලි ගන්න එකා මෝඩයි වගේ පේනවනම් සම්පූර්ණ බැංකු පොලිය නැති උනත් භාගයක් හරි ඉල්ලයි. පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් terms තියෙන්නෙ.
     
    • Like
    Reactions: CaptainPhillips

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    නීතිමය පැත්තක් නෑ.
    වැඩේ හරියට නොදැන සල්ලි දෙන බිස්නස් එක පටන්ගන්න එපා, කෙලවෙනවා.
    ඔය වැඩේ කරන අය මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා සල්ලි හෝල්ඩ් කරලා තියෙන්නෙ. පොලිය නැති උනත් තැන්පත් මුදල හරි රිකවර් කරගන්න පුළුවන්. බෑන්ක් මැනේජර් දැනුවත්ව වැඩේ වෙන්නෙ.

    ඒක සල්ලි දෙන කෙනාට අදාල නෑනෙ. ගන්න කෙනා ඒකෙ රහස්‍යභාවය රැකගෙන කරගන්න එක එයාගෙ වැඩක්.

    එහෙම කරන එක වඩා හොඳයි. ඒ උනාට එහෙම නොවුනා කියලා මුදල් ලැබුනෙ නෑ කියලා කේස් දාන්නෙ නෑ. එහෙම කරොත් සල්ලි පොලියට දෙන කෙනාට ඒ බිස්නස් එක දීර්ඝකාලීනව කරන්න බැරි වෙනවා.

    මාත් ඕක පොඩ්ඩක් හොයලා බැලුවා කරන්න පුලුවන්ද කියලා. ඒකෙන් තමා ඔය විස්තර ටික දැනගත්තෙ.

    විසා ගන්න වැඩේට joint Acc දාලා සල්ලි පෙන්නන එක සාර්ථක නෑ. joint Acc එකේ අනිත් නම තියන කෙනාට තියන සම්බන්ධය මොකක්ද කියල අහපුවම කෙල වෙනවා.
    ඔව් නේද මට දැන් මතක් උනේ එක :yes: :yes:

    මට ඉස්සර රට යන්න කියලා ඔයවගේ FD ඒකක දාලා සල්ලි පෙන්නුවා අදුරණ කෙනෙක් එතනදි උනේ මගේ නමට සල්ලි දාලා FD එකට මගෙන් ඒ වෙලාවෙම අත්සන ගත්තා ලිවුමකට සල්ලි ඔක්කොම FD එක කල් පිරුණාම ආපහු එයාගේ (සල්ලි දාපු එක්කෙනාගේ ) ගිණුමට බැර වෙන විදියට .
    ඒක Bank Manger තියාගෙන System එකෙන් කෙලින්ම හැදුවා FD එක මාස 6 ක් උන ගමන් ඉබේම සල්ලි දුන්න Account එකට බැර වෙන විදියට මට සල්ලි ගන්න බැහැ Hold කරලා තිබ්බා
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව් නේද මට දැන් මතක් උනේ එක :yes: :yes:

    මට ඉස්සර රට යන්න කියලා ඔයවගේ FD ඒකක දාලා සල්ලි පෙන්නුවා අදුරණ කෙනෙක් එතනදි උනේ මගේ නමට සල්ලි දාලා FD එකට මගෙන් ඒ වෙලාවෙම අත්සන ගත්තා ලිවුමකට සල්ලි ඔක්කොම FD එක කල් පිරුණාම ආපහු එයාගේ (සල්ලි දාපු එක්කෙනාගේ ) ගිණුමට බැර වෙන විදියට .
    ඒක Bank Manger තියාගෙන System එකෙන් කෙලින්ම හැදුවා FD එක මාස 6 ක් උන ගමන් ඉබේම සල්ලි දුන්න Account එකට බැර වෙන විදියට මට සල්ලි ගන්න බැහැ Hold කරලා තිබ්බා
    ඔහොම උනාම ඕවා එම්බසි වල උන්ට බලන්න පුලුවන් බන්..අපේ උන් හිතාගෙන ඉන්නේ එම්බසි වලින් දැන් ඉස්සර වගේ බැන්කු වලට කෝල් කර කර ඉන්නවා කියලා..කෝලුත් කරනවා ඇති..නමුත් දැන් ඕවා ඔක්කොම සිස්ටම් බන්..එම්බසි වල ඔෆිසර්ට ලොකු බලයක් තියනවා ..අනික ඩිප්ලොමැටික් මිශන් නිසා සමහරවිට බැන්කුවේ සිස්ටම් එකේ යම් යම් කොටස් වලට ඔෆිසර්ට ඇක්සස් තියෙන්න පුලුවන්..බැලන්ස් එක බලන්න..ලෝන් අරන්ද බලන්න..ඔය වගේ ඒවා..ඔය බැන්කුවේ තොරතුරු පිටට දෙන්නේ නෑ කියන්නේ උබලා අපි ඉල්ලුවොත් වෙන එකෙක්ගේ විස්තර දෙන්නේ නෑ කියන එක..මේ ලන්කාවේ වගේ උන් දෙන ගේම් වල හැටියට සහ..එම්බසි වලට තියන බලයත් එක්ක ඕනිම බැන්කුවක ඕනි දෙයක් දැනගන්න එක උන්ට සිම්පල්
     
    • Like
    Reactions: Honda.putha

    hmm මගේ මේ කරපු වීදියේ වැරද්දක් නම් නැහැ මට තේරෙන විදියට Embassy වලට දෙන්නෙ Limited Information ටිකක් නේ Account Create කරපු දවස තියෙන ගාන වගේ දේවල්
    කොහොමත් Embassy එකෙන් Hold කරන්න කියලම තියෙනවා සල්ලි
    FD එකක් කියන්නේ කොහොමත් කල් පිරුණාම වෙන Account එකකට වැටෙනවා නේ Auto Reneve උනේ නැත්නම්
     
    • Like
    Reactions: CaptainPhillips

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    Mama hithana hatiyata okata neethimaya paththak na. Bank ekak neweine ehema minissunta poliyata salli denna. Ewa legal widiyata karanawa nam central bank eke bank ekak / finance company ekak widiyata register wela Inna oni neh.

    Bank eken salli apita ganna bari wenna un flag karala aththe. E kiyanne acc eke movement ekak wenawa nam adala manager ta notification ekak yana widiyata.

    Api poliya gewwe nathnam unta legally eka recover karaganna sahena amaru athi. Capital eka eth apita access karanna denne nathuwa hold lean athi bank eken.

    Eka un apahu ganna widiya gana nam idea ekak na.

    Habai Owa legally prove karanna Giyama nam lesi wena ekak na kiyala matanam hithenne.
     
    • Like
    Reactions: CaptainPhillips

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔහොම උනාම ඕවා එම්බසි වල උන්ට බලන්න පුලුවන් බන්..අපේ උන් හිතාගෙන ඉන්නේ එම්බසි වලින් දැන් ඉස්සර වගේ බැන්කු වලට කෝල් කර කර ඉන්නවා කියලා..කෝලුත් කරනවා ඇති..නමුත් දැන් ඕවා ඔක්කොම සිස්ටම් බන්..එම්බසි වල ඔෆිසර්ට ලොකු බලයක් තියනවා ..අනික ඩිප්ලොමැටික් මිශන් නිසා සමහරවිට බැන්කුවේ සිස්ටම් එකේ යම් යම් කොටස් වලට ඔෆිසර්ට ඇක්සස් තියෙන්න පුලුවන්..බැලන්ස් එක බලන්න..ලෝන් අරන්ද බලන්න..ඔය වගේ ඒවා..ඔය බැන්කුවේ තොරතුරු පිටට දෙන්නේ නෑ කියන්නේ උබලා අපි ඉල්ලුවොත් වෙන එකෙක්ගේ විස්තර දෙන්නේ නෑ කියන එක..මේ ලන්කාවේ වගේ උන් දෙන ගේම් වල හැටියට සහ..එම්බසි වලට තියන බලයත් එක්ක ඕනිම බැන්කුවක ඕනි දෙයක් දැනගන්න එක උන්ට සිම්පල්
    මේ කතාව නම් 100% කම හරි
    දැන් මම ෆින්ලන්ඩ් එනකොට පොලිස් රිපෝට් එක ඕනේ නැ . ඒ වෙනුවට අප්ප්ලිකේෂන් එකේ තියෙන්නේ මගේ තොරතුරු මෙහෙන් ගන්න එකග වෙනවද ඔව් නැ විතරයි