මේක කවුරුත් වැඩිය කතාකරන්නේ නෑ..මම දන්න එකෙක් මේක ගැන හොයලා මගෙන් අහපු නිසයි මේක හැමෝටම කතාකරන්න මේකේ දාන්න ඕනි කියලා හිතුවේ...
අපි දන්න එකෙක් ඔසී ස්ටුඩන්ට් යන්න ශෝ මනි පෙන්නන අයට කතාකරලා තිබ්බා..ඔය දැන් හරියට ඉන්නවනේ ඕනි තරම්..දැන් නෙමෙයි ඉස්සර ඉදම් ඉන්නවනේ..මගෙ යාලුවට කෝස් එකට සල්ලි හොයාගෙන ශෝ මනි වලට සල්ලි පෙන්නන්න උදව්වක් ගන්න කතාකරලා තියෙන්නේ..ඉතින් මෙහෙමලු කිව්වේ..
ඔය වීසා ගන්න කලින් ශෝ මනි පෙන්නන්න ඕනිනම් ඉස්සරලම එයාලා හම්බවෙලා ලෝයර් කෙනෙක් ලග නීතිමය ගිවිසුමක් හදලා අත්සන් කරන්න ඕනිලු..ඊට පස්සේ එයාලා බැන්කුවට ඇවිල්ලා අපිත් එක්ක අපේ නමින් FD එකක් හරි නෝමල් සේවින් එකක් හරි හදපුවම සල්ලි ඒකට දානවලු..පොලිය ලක්ශ 10ට මාසෙට 30000ක් වගේලු..ඕනි මාස ගානක් තියලා පොලිය ගෙවලා ආපහු සල්ලි අරන් දෙන්න ඕනිලු..ලොකු විස්තරයක් මම දන්නෙත් නෑ.මම.හාර හාර ඇහුවෙත් නෑ මම දන්නේ නැති නිසා...මටත් කිව්වේ ඔය ටික..ඕක අහද්දී මට ආපු ප්රශ්න..
ඇත්තටම ඔය ශෝ මනි සීන් එක මොකද්ද ...
දැන් ඔහොම සල්ලි දාන එකේ තියන නීතිමය පැත්ත මොකද්ද ..දැන් ඔය බිස්නස් එක අවුරුදු ගානක ඉදම් ලන්කාවේ කෙරෙනවනේ..එතකොට ඔය සල්ලි දාන අයට රිස්ක් එකක් නැද්ද මොන නීතිමය ගිවිසුම් තිබ්බත් ඔය සල්ලි ගත්ත එකා රටින් පැන්නොත්...නැත්තම් ඌ නොගෙවා හිටියොත් නඩු කියලා ඉවරයක් නැති වෙනවා නේද මොකද ලන්කාවේ වාහන වගේ දේපල ඇපේට තියලා අරගෙනත් නොගෙවන උන්නේ වැඩි..එතකොට ඇප මුකුත් නැතුව එහෙම ලෝයර් කෙනෙක් ගාව ගිවිසුමක් ගහලා ඔය වැඩේ කරන එක සල්ලි දෙන එකාට රිස්ක් එකක් නැද්ද..
අනික් ප්රශ්නේ ඔහොම ලෝන් එකක් ගද්දී ශෝ මනි පෙන්නන්න කියලා නීතිමය ගිවිසුමක් ගහන්න බෑ නේද..මොකද එම්බසි එකෙන් කියන්නේ තමන්ගේ සල්ලි පෙන්නන්න කියලනේ..එතකොට කාගෙන් හරි ඉල්ලගන්නේ එම්බසි එකට ශෝ මනි පෙන්නන්න කිව්වම ඒක නීතියට එකගද..
අනික ඔහොම ගත්තම ඒක ආපහු ගෙවද්දී අදාල කෙනා ඒක අයකරගන්නේ කොහොමද ..දැන් උදාහරණයක් අපි කාගෙන් හරි ශෝ මනි පෙන්නන්න සල්ලි ගත්තා කියමු ගිවිසුමක් ගහලා..පස්සේ අපි ඒක එයාට ආපහු දෙද්දී එයාගේ බැන්කු ගිණුමකට නේද බැරකරන්න වෙන්නේ..නැත්තම් ආපහු දුන්නා කියන්න සාක්ශි නෑනේ...
අපි ඉඩම් නීති විකුනන්න ගියාම වෙන සීන් වගේ එවා කතාකරනවා මේකේ හැමදාම...ඕකත් කතාකරන්න ඕනි සීන් එකක් කියලා හිතුනා..මොකද ඔතනත් ලොකු ගනන් නේ එහෙ මෙහෙ වෙන්නේ..සමහරු ඔසී යන්න ලක්ශ 100 එහෙම ගන්නවනේ ඔහොම අයගෙන්..දන්න අය ගත්ත අය ඉන්නවනම් ඔතන වෙන දේ කියන්නකෝ බලන්න..මේ කාලේ හැමෝම රට යන්න බලන නිසා මේක වැදගත් වෙයි කියලා හිතනවා...