මොකද්ද 64bit කියන්නෙ?: Must See

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නියමයි! බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා :cool:
    CPU එක 64 ද කියලා බලන්නෙ කොහොමද දන්නවද? (OS එක නෙවි)
    රෙප්++ ~♥~
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ♥-Aurora-♥;10215809 said:
    නියමයි! බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා :cool:
    CPU එක 64 ද කියලා බලන්නෙ කොහොමද දන්නවද? (OS එක නෙවි)
    රෙප්++ ~♥~

    thanks for comment and rep..

    ftp://ftp.cpuid.com/cpu-z/cpu-z_1.57-32bits-en.zip

    meka down karala balanna eka lesi...EM64T kiyala thyenawa nam 64bit support
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    ela machan...

    but weradeemakin -rep dunna:shocked:..kalabaleeta machan..:(:(
    sory wenna oni..
    mama ube wenin post ekakata +rep dennum..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න මම එකදිගටම කියවලා ඉවර කළා, ස්තූතියි මචං.!
    11.gif
    +
    එතකොට මචං 64 බිට් වලට සහය දෙන මෘදුකාංග ස්ථාපනය කරන්න වෙනව නේද නැත්තං බලාපොරොත්තු
    වන වේගය ලැබෙන්නෙ නෑ නේද?
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ඔන්න මම එකදිගටම කියවලා ඉවර කළා, ස්තූතියි මචං.!
    11.gif
    +
    එතකොට මචං 64 බිට් වලට සහය දෙන මෘදුකාංග ස්ථාපනය කරන්න වෙනව නේද නැත්තං බලාපොරොත්තු
    වන වේගය ලැබෙන්නෙ නෑ නේද?

    ow macha drivers ehema aniwarayen 64bit version eka wenna one ...habai anith software ehema awlak na...ex..(photoshop..winrar,mathlab,games, ewage ewwa)
    habai compilers..ekiyanne programming language wala compilers wage ewwa 64bit virsion eka wenna one..nathnam wadk na..
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි මචන් ගොඩක් වටිනවා
    තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තාට
    +++රෙප්