මොකද්ද poke ( facebook) කරන එකේ තේරුම?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මොකද්ද poke ( facebook) කරන එකේ තේරුම?

    මට තාම ඒ මල ඉලව්ව තේරෙන්නෙ නෑ. ඒ option එක දීලා තියෙන්නෙ මොන purpose එකට ද?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,349
    1
    17,029
    113
    −273.15°C
    something terminator GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    ඌරු මස් කනවද අහන්නේ ඒකෙන් තමයි. තම්බි කුලප්පු කරන්න හදපු බටන් එකක්. 🤷‍♂️
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කොනිත්තනවා. ඕක තියෙන්න ඇත්තෙ chat නොකර comment නොකර friend list එකේ අය එක්ක තමන්ට අවධානය ගන්න කරන්න දෙයක් විදියට. ඒ කාලේ නම් සමහර කොල්ලො friend list වලට add කරගත්ත කෙල්ලොන්ව poke කරලා poke back කරොත් chat කරලා ගොඩදාගත්තා. දැන් නම් ප්‍රයෝජනයක් නෑ වගේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Angillen අනිනවා.
    දැන් උඹ කාට හරි නිකං කතා කරන්න හරි මොකකට හරි angillen anna කියලා hithapan. ඒ වගේ තමයි