මොකද අම්මා ගොඩක් වටින්නෙ.....short story..

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
මොකද අම්මා ගොඩක් වටින්නෙ.....short story..

එක දවසක් මම වැස්සේම ගෙදර ආපු දවසක...

අය්යා ඇහුව "මොකද ඔයා කුඩයක් අරන් ගියේ නැත්තේ" කියල

අක්ක උපදෙස් දුන්න "වැස්ස නතර වෙනකම් හිටියේ නැත්තේ මොකද" කියල

තාත්තා තරහෙන් අනතුරු හැගෙව්වා "ඔයාට දැන් හෙම්බිරිසාව හැදේවි එක දැනගන්නවා"

ඒත් අම්මා මගේ ඔලුව පිහදාන ගමන් කිව්වා "මෝඩ වැස්ස"!!
"පොඩ්ඩක් ඉන්න බැරි උන නේ මගේ පොඩි පුතා ගෙදර එනකම්"..

ඒ තමය් අම්මා ....

motherdaybadge.jpg


:love::love::love::love:


Sry if this s Repost :)
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හදෙන් නුබේ ලෝකය එලිය උනී...
    රැකුමට පුතුනි දිවියේ දුක් ගැහැට විදී..
    පිය සෙනෙහසට කවු ගී ලිය උනා මදී....