මොකද ඒ ගස්සන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    මොකද ඒ ගස්සන්නෙ

    අපි වගේ නෑනෙ පොඩි සත්තු
    පොඩි සත්තු කිව්වෙ ලේන්නු පොඩි කුරුල්ලො මයිනො දෙමලිච්චො එහෙම
    මුං ඔලුව හරවන්නෙත් ගස්සල

    අපි වගේ හිමීට හරවන්නෙ නෑනෙ..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,143
    113
    una සාපේක්ෂව ශක්තිමත් ne ! Kohata anathurak krnna විශේෂයෙන්ම kiyala hathurek na ne ! Eeth ara saththunta innema viloopiyoomane
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ape timinui unge ewai wenas ne.. apita gassenawa wage penunata unta eka normal wenna athi. unta minissunwa hena slow wage penawa ahthe. :baffled: :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ගස්සල ඔලුව හරෝල බලපංකො හයියෙන්. මිනිස්සුන්ගෙ ඔලුව හැදිල තියෙන විදිහට එහෙම ගස්සල හරවන්න බෑ :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    උඹ ගස්සල ඔලුව හරෝල බලපංකො හයියෙන්. මිනිස්සුන්ගෙ ඔලුව හැදිල තියෙන විදිහට එහෙම ගස්සල හරවන්න බෑ :no:

    තෝ මාව මරාගන්ඩමයි නේද හදන්නෙ :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ මාව මරාගන්ඩමයි නේද හදන්නෙ :lol:

    ඔලුව කැක්කුම හැදෙනව බං :) කොට්ටෝරුව කොහොම ඉන්නවද මන්ද හොටෙන් කොටාගෙන කොටාගෙන යද්දි උගෙ ඔලුව මාර වේගෙන් වයිබ්‍රේට් වෙනවනෙ :baffled: ඒත් උට ගානක්වත් නෑ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,447
    113
    ඔලුව කැක්කුම හැදෙනව බං :) කොට්ටෝරුව කොහොම ඉන්නවද මන්ද හොටෙන් කොටාගෙන කොටාගෙන යද්දි උගෙ ඔලුව මාර වේගෙන් වයිබ්‍රේට් වෙනවනෙ :baffled: ඒත් උට ගානක්වත් නෑ :sorry:

    අපිනං ඔහොම ඔලුව දෙපාරක් කෙටුවොත් ඇති :lol: ගහෙන් බිමට වැටෙනව :angry:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,890
    113
    Colombo
    ඔලුව කැක්කුම හැදෙනව බං :) කොට්ටෝරුව කොහොම ඉන්නවද මන්ද හොටෙන් කොටාගෙන කොටාගෙන යද්දි උගෙ ඔලුව මාර වේගෙන් වයිබ්‍රේට් වෙනවනෙ :baffled: ඒත් උට ගානක්වත් නෑ :sorry:

    එකනේ උ කොට්ටෝරුවෙක් වෙලා උබ මිනිහෙක් උනේ :P:P