මොකද ඒ ගස්සන්නෙ
අපි වගේ නෑනෙ පොඩි සත්තු
පොඩි සත්තු කිව්වෙ ලේන්නු පොඩි කුරුල්ලො මයිනො දෙමලිච්චො එහෙම
මුං ඔලුව හරවන්නෙත් ගස්සල
අපි වගේ හිමීට හරවන්නෙ නෑනෙ..
අපි වගේ නෑනෙ පොඩි සත්තු
පොඩි සත්තු කිව්වෙ ලේන්නු පොඩි කුරුල්ලො මයිනො දෙමලිච්චො එහෙම
මුං ඔලුව හරවන්නෙත් ගස්සල
අපි වගේ හිමීට හරවන්නෙ නෑනෙ..