මොකද කරන්නේ උබලා?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Baby Reaction GIF
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    හෙට උදේ උඹ මොනව දායිද කියල සමපේක්ෂණය කරනව
    හෙට ගහනවා ශැම්පේන්.
    හවසට දාන්නන්.:rofl:
    අද ගහන්න හිටියේ ඒ උනාට දැන් කම්මැලි වගේ.
     
    • Like
    Reactions: lovethebomb

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    නිදි නැද්ද බං?
    විනාඩි පහකට කලින් ලංකාවට කතාකරලා තව ඩිංගෙන් අහගන්නවා🤣
    ඔක්කොම බුජි ඔක්කොම බුජි කියල පෝං එක තිව්ව. 🤣
    නෑ බන් මම නිදියද්දි පාන්දර වෙනවා.
    කීයද දැන් ඔහේ වෙලාව
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    නිදි නැද්ද බං?
    විනාඩි පහකට කලින් ලංකාවට කතාකරලා තව ඩිංගෙන් අහගන්නවා🤣
    ඔක්කොම බුජි ඔක්කොම බුජි කියල පෝං එක තිව්ව. 🤣
    උබ නේද කින්නියා ඉන්නෙ