මොකද කෑල්ලක් දා ගන්න බැරිද,.,., අහන අහන කෙනා බ&#3537

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    කියවනකොටම තේරුණා ලියල තියෙන්නේ පොඩි බබෙක් කියල....
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    අනේ මන්ද බන්, ඉස්සර පැත්ත හැරිලා නොබලපු උන් දැන් පනාව දාගෙන කතාවට එන්නේ :/ යකෝ දැන් අපි බැඳලා, :shocked: :baffled: :sorry: සතේ සල්ලි යහමින් ගැවසෙන්න ගන්නකොට හැමදේම වෙනස් වෙනවා බන් :sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචංලා මම හිතන්නේ මම කරල තියෙන්නේ,.,., අදාල කෙනාගෙන කැමැත්ත ගන්න තියන හොදම ක්‍රමේ,., ඇයත් සමග,., කෙලින්ම කතා කිරිම,., ඔබ ඇයට,.,නංගී හෝ,.,අක්කේ හෝ,.,මොක කියල හරි,., කතා කරල කියන්න,.,මට ඔයත් එක්ක කත කරන්න ඕනි මට වෙලාවක් කියවනද කියල,., කවදාවත් ඒකි,.,මූනට දමල ගහල යන්නේ නෑ,.,කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ලගට ගිහිල්ල අහන්න ඈ,.,., ඊට පස්සෙ දවසක් වෙලාවක් කියයිනේ,., දැන් කියන්න කිවුවත් කමක් නෑ,.,

    මේ ප්‍රථම වසන්තයයි......
    :rofl::rofl::rofl:

    ඒකිගෙන් ඔහොම ඇහුවා ඒක ඔරවලා ගියානේ
    පස්සේ කියලා තිබ්බා යාලුවෙක්ට එදා ටිකක් වෙන සිද්ධියකට තරහින් හිටියේ කියලා
    හයියෝ සංසාරේ කොහෙද ඉතින් ආයේ මම අහන්න ගියේ නෑනේ
    :oo::oo::oo::oo:
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    හැබැයි ඔය කීවට බන් අපේ ගමේ ඉන්නව ජෝඩු වෙච්ච උන්, උන් කොහොම යාලු උනාද, මේ කොල්ල මේකිට මොකට කැමති උනාද, මේ කෙල්ල මේ ගන්කබරය එක්ක කොහොම යාලු උනාද කියල හිතාගන්න බැරි ඒවා. ඔය තියරි මොනවත් උන්ට නෑ යස අගේට යාලු වෙලා ඉන්නව.

    එක්කො සිරාවට සත්‍ය ප්‍ර්‍රෙමේ නැත්නං ගොඩක් ඇපල් කන්නෙ පණුවෝ යන්න ට උදාහරණයක්
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මේක දාපු එකා තාම කෙල්ලක් එක්ක යාළුවෙලා නෑ..
    එකනම් ෂුවර්, නැත්නම් මේවගේ මලඉලව් ලියන්නේ නෑ
    :P
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මේකේ තියෙන ඒවා කරලා සෙට් වේවි. නමුත් තමුන්ගේ හැබෑ ස්වරූපය එලි උනදාට ඒකි දාලා යාවි.:P එක්කෝ තමුන් ගාව මේ කියලා තියෙන කරුණු නැත්තම් ඒවා තමුන් හදාගෙන නියම මහත්මයෙක් වෙනකම් FAKE IT UNTIL YOU MAKE IT. එහෙම බැරි නම් තමුන්ට බෝතලේ ලොකුයි වගේ නම් BE YOURSELF:D:yes:
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කෙල්ලෝ ආසයි යකෝ රැවුල තියෙන උන්ට... අර වේසබඩී කිඋව වගේ තෝ තාම o/l කරන එකෙක්ද කොහෙද.. :lol::lol::lol: ඔය ඉස්කෝලේ යන පොඩි කෙල්ලෝ තමයි රැවුල තියෙන එකෙක්ට අකමැති උනොත් අකමැති වෙන්නේ

    5+

    රැවුලේ ආතල් එක දන්න කෙල්ලෝ නම් කවදාවත් රැවුල කපනවට කැමති නෑ;)
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    :D

    ඇයි බං ඔය ඌම කියලා තියෙන්නෙ දැලි රැවුල කපන්නයි කියලා..:lol:

    ඔය විදියටම උනුත් අපි ගැන හිතනවා ඇති..:lol: සමහර උන් ඉතිං ආසාවට ඇම්මට යාලු වෙනවා.. ඒකි ඉතිං අරූට ඇගිල්ල දාන්න, දිව දාන්න වගේ සුලුවට ආතල් ගන්න දීලා නැත්තටම නැති කරලා මාරු වෙනවා.. The power of pussy..:lol:

    two-things-that-rule-the-world-in-one-pic_o_2579857.jpg
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    පන්තියකුයි, දැලි රැවුලකුයි කියන්නෙ ඕක ලියලා තියෙන්නෙ තාම ශුවර් ඉගෙනගන්න එකෙක්.. සාමාන්‍ය පෙළ කරන වයසෙ වගේ.. මොන ලව්ද බං ඔය කාලෙට.. මම නම් දන්න කියන එකෙක්ට කියන්නෑ ඉගෙනගන්න කාලෙ ලව් කරන්න කියලා.. ඉගෙනීමත් ඉවරයි ලව් එකත් ඉවරයි අන්තිමට.. ලව් කරන්න ඕන රස්සාවක් කරන කාලෙක.. ඉගෙනීම අහවර කරලා.. තමන් යම් ස්ථාවරයකට ඇවිත් ඕන ඕවා කරන්න.. නැත්තං අතට රීලා මූනෙ ගාගත්ත වගේ තමා.. ඕව අපි කොහොම කිව්වත් නවත්තන්න පුලුවන් දේවල් නෙමේ.. සාමාන්‍ය පෙළ කාලෙ ටියුෂන් යද්දි විවිදාකාර කෙල්ලො ඇහැට පෙනෙද්දි තමා මටත් ලව් කරන්න ඕනයි කියලා අදහස හිතට එන්නෙ.. මොකද මාත් ඔය කාලෙ ඉල්ලගෙන කෑවා.. ඒත් මට එපා කියන්නවත් ඔවදන් දෙන්නවත් කවුරුවත් හිටියෙ නැහැ.. ඒ කාලෙ වගේ නෙමේ දැන් හැම එකාටම ෆෝන් තියෙනවා, සෝශල් එකවුන්ට් තියෙනවා.. මාර ෆෝවර්ඩ්.. දෙදාස් දහයට කලින් ලව් කරපු උන් දන්නවා ඇති ඒ කාලෙ කෑල්ලක් දාගන්න විදපු දුක..

    56450154.jpg
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    කියවනකොටම තේරුණා ලියල තියෙන්නේ පොඩි බබෙක් කියල....

    අනේ මන්ද බන්, ඉස්සර පැත්ත හැරිලා නොබලපු උන් දැන් පනාව දාගෙන කතාවට එන්නේ :/ යකෝ දැන් අපි බැඳලා, :shocked: :baffled: :sorry: සතේ සල්ලි යහමින් ගැවසෙන්න ගන්නකොට හැමදේම වෙනස් වෙනවා බන් :sorry:

    මේ ප්‍රථම වසන්තයයි......
    :rofl::rofl::rofl:

    ඒකිගෙන් ඔහොම ඇහුවා ඒක ඔරවලා ගියානේ
    පස්සේ කියලා තිබ්බා යාලුවෙක්ට එදා ටිකක් වෙන සිද්ධියකට තරහින් හිටියේ කියලා
    හයියෝ සංසාරේ කොහෙද ඉතින් ආයේ මම අහන්න ගියේ නෑනේ
    :oo::oo::oo::oo:

    එක්කො සිරාවට සත්‍ය ප්‍ර්‍රෙමේ නැත්නං ගොඩක් ඇපල් කන්නෙ පණුවෝ යන්න ට උදාහරණයක්

    bump me athmeta kello na

    මේක දාපු එකා තාම කෙල්ලක් එක්ක යාළුවෙලා නෑ..
    එකනම් ෂුවර්, නැත්නම් මේවගේ මලඉලව් ලියන්නේ නෑ
    :P

    මේකේ තියෙන ඒවා කරලා සෙට් වේවි. නමුත් තමුන්ගේ හැබෑ ස්වරූපය එලි උනදාට ඒකි දාලා යාවි.:P එක්කෝ තමුන් ගාව මේ කියලා තියෙන කරුණු නැත්තම් ඒවා තමුන් හදාගෙන නියම මහත්මයෙක් වෙනකම් FAKE IT UNTIL YOU MAKE IT. එහෙම බැරි නම් තමුන්ට බෝතලේ ලොකුයි වගේ නම් BE YOURSELF:D:yes:

    රැවුලේ ආතල් එක දන්න කෙල්ලෝ නම් කවදාවත් රැවුල කපනවට කැමති නෑ;)

    ස්තූතියි අයියලා ඔක්කටම තාමත් සංවාදයට මාතෘකාව විවෘතයි අයියේ