මොකද කියන්නෙ

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    api bassa maco.

    GfIWVXi.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    මූ එක්කනං පාරට බහින්න බැරිවෙයි බං.උද්දච්ච මෝඩ පකෙක්නෙ මූ.වෙඩි තියලා දාන්න කියයි ආමි එකට කොනට ඉදන්.මෝඩකමයි උද්දච්චකමයි එකට සෙට් උනාම භයානකයි ඒවගේ බේසිකයෙක්ට විධයක බලයක් හම්බුනා කියන්නෙ පිස්සෙක්ට න්‍යෂ්ටික බෝම්බයක් හම්බුනා වගේ තමයි 🤮
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අහ් අවලම් බයියා දැන් මොකෝ කියන්නේ?🤣

    2012 පාරට බැහැල තමා 15 සිරිසේන ගෙනාවෙ 🤭
    ඕනෙ එකා ගේනවා, ගේමක් ගහගන්නවා, උඹල එදත් වලේ අදත් වලේ හෙටත් 🤭