
බලපල්ල රැම් එකෙයි හාඩ් ඩිස්ක් එකෙයි වෙනස
කොච්චර පරක්කුවක් තියෙනවද කියල ?
එතාකොට මචන් හාඩ්වගේ කැපෑසිටි තියෙන රැම් හදන්න බැරිද?
කොස්ට් එක වැඩි ඇති නේද ?
රැම් එකේ වේගෙත් මදි නිසානෙ ඔය ප්‍රොසෙසර් ඇතුලට කෑෂ් මෙමරි දාල තියෙන්නෙ
කෑෂ් මෙමරි ඊටත් වඩා සීමිතයි නේ..
RAM = Dynamic Ram
Cache = Static Ram කොසට් එක ගොඩක් වැඩියි මම අහල තියෙන විදියට
කෑෂ් මෙමරි එක වැඩි වෙන්ඩ වෙන්ඩ ප්‍රොසෙසර් හෙණ ගණන්


එතාකොට මචන් හාඩ්වගේ කැපෑසිටි තියෙන රැම් හදන්න බැරිද?

උඹලගෙ ප්‍රොසෙසර් වල කොච්චර cache memory එකක් තියෙනවද කියල බලපල්ල

danuyi therune
why there is a difference between DRAM and SSD?