මොකද කියන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    බලපල්ල රැම් එකෙයි හාඩ් ඩිස්ක් එකෙයි වෙනස
    කොච්චර පරක්කුවක් තියෙනවද කියල ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    රැම් එක මිනිත්තු 6න් කරන වැඩේ, හාඩ් ඩිස්ක් එකට කරන්ඩ මාස 6 ක් විතර යනව
    ඒකයි ඔය පෙන්නල තියෙන්නෙ..
    නැනෝ තත්පර මිලි තත්පර කිව්වට උඹලට තේරෙන්නෑනෙ..
    මටත් එහෙමයි :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බලපල්ල රැම් එකෙයි හාඩ් ඩිස්ක් එකෙයි වෙනස
    කොච්චර පරක්කුවක් තියෙනවද කියල ?

    එතාකොට මචන් හාඩ්වගේ කැපෑසිටි තියෙන රැම් හදන්න බැරිද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    එතාකොට මචන් හාඩ්වගේ කැපෑසිටි තියෙන රැම් හදන්න බැරිද?

    කොස්ට් එක වැඩි ඇති නේද ?
    රැම් එකේ වේගෙත් මදි නිසානෙ ඔය ප්‍රොසෙසර් ඇතුලට කෑෂ් මෙමරි දාල තියෙන්නෙ
    කෑෂ් මෙමරි ඊටත් වඩා සීමිතයි නේ..
    RAM = Dynamic Ram
    Cache = Static Ram කොසට් එක ගොඩක් වැඩියි මම අහල තියෙන විදියට
    කෑෂ් මෙමරි එක වැඩි වෙන්ඩ වෙන්ඩ ප්‍රොසෙසර් හෙණ ගණන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹලගෙ ප්‍රොසෙසර් වල කොච්චර cache memory එකක් තියෙනවද කියල බලපල්ල
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කොස්ට් එක වැඩි ඇති නේද ?
    රැම් එකේ වේගෙත් මදි නිසානෙ ඔය ප්‍රොසෙසර් ඇතුලට කෑෂ් මෙමරි දාල තියෙන්නෙ
    කෑෂ් මෙමරි ඊටත් වඩා සීමිතයි නේ..
    RAM = Dynamic Ram
    Cache = Static Ram කොසට් එක ගොඩක් වැඩියි මම අහල තියෙන විදියට
    කෑෂ් මෙමරි එක වැඩි වෙන්ඩ වෙන්ඩ ප්‍රොසෙසර් හෙණ ගණන්

    Cache එකේ ප්‍රදාන අරමුන තමා RAM සහ CPU අතර වේග වල වෙනස අවම කිරිම..
    fetch execute cycle එක පොඩ්ඩක් ඉගෙන ගත්තනන් හොදටම තෙරෙනව..:D:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එතාකොට මචන් හාඩ්වගේ කැපෑසිටි තියෙන රැම් හදන්න බැරිද?

    එහෙම හැදුවට කරන්න දේවල් නෑ කුකුලෝහ්...
    අනික රැම් එකේ මෙමරිය තාවකාලික නිසා වැඩක් නෑ :no: :no: :no:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    වන් බයිට් පො වන් ඇඩ්‍රස්..
    වන් ඇඩ්‍රස් ඊස් රිප්‍රසන්ටඩ් බයි 64 බිට්ස්..
    විච් මීන්ස් දෙයා ආ 2ටුද පවර් 64 ඇඩ්‍රසස්..
    වන් බයිට් ඉන්ටු 2ටුද පවර් 64 ඊස් 1*2^54 කිලෝබයිට්ස්
    1*2^44 මෙගා බයිට්ස්
    1*2^34 ගිගා බයිට්ස්
    1*2^24 ටෙරාබයිට්ස්
    1*2^14 පෙටාබයිට්ස්
    1*2^4 එක්සබයිට්ස් = 16එක්සබයිට්ස් :O :O :O
    අඩෝ 64 ඒවට හෙන රැම් එකක් ගැහුවෑකිනෙ සිඞ්හලු :O :O :O
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    ආදි කාලෙ ප්‍රොසෙසරයක් වගේ.. මොකද්ද ප්‍රොසෙසර් එක ?
    මගේ මචං 3MB
    Level 3 Cache කියන්නෙ ඕකට තමා
    මං හිතන්නෙ හොඳ ප්‍රොසෙසර්වල 16MB වලට එනකං තියෙනව.. දාපල්ලකො ඉතිං මේකෙ, අපිටත් බලන්ඩ.. උඹලගෙ කම්පියුටරේ පවර් එක
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    danuyi therune

    why there is a difference between DRAM and SSD?

    SSD කියන්නෙ රැම් එකක් එහෙම නෙමේ.. අලුතෙන් හාඩ් ඩ්‍රයිව් වෙනුවට එන ස්ටොරේජ් පැක් එකක්
    උඹ හිතුවද SD Ram කියල
    මටත් පස්සෙ තේරුණේ උඹ අහන්නෙ මොකද්ද කියල..
    SSD කියන්නෙ Solid State Drive කියන එක
    හාඩ් ඩිස්ක් වලට වඩා සෑහෙන්ඩ ගණන්
     
    Last edited: