කවුරුහරි ඇත්තටම හිරේ ගියපු එකෙක් මේක දැක්කොත් එහෙම ඌ ඊලගට මාව කයි බොරු දැම්ම කියල.
මැගසින් එක ඇතුලේ ගෑණු අය නෑ මචං එයාල ඉන්නේ කාන්තා බන්ධනාගාරේ වැලිකඩ.![]()
මේකේ එහෙම එකෙක්ට ඉන්නේ නීගා විතරයි.
ඌත් අනේ මන්දා ගියාද කියලා සැකයි. ඌගේ videos වලදි මූ හැම එකාටම බනිනවා, උන් ළගට ආවම සද්දේ නෑ,
මූගේ ඉස්සර ගෙදර අල්ලපු ගෙදර එකා මූගේ දොරකඩ ඌගේ බයිසිකලය පාර්ක් කරේ, මූ ඒවාට කිසිම සද්දයක් නෑ, එක video එකක මූ record කරනවා ඌට අනං මනං කිය කිය ඌ ළගට ආවම මූ සද්දයක් නෑ. 
ඒ උනාට ඉස්සරහා ගහලා තියෙන්නේ "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා, ඒ උනාට බල්ලන්ට වගේනේ සලකන්නේ,
, උබ කොහොමද බන් මේවා හොයාගත්තේ?
