මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කවුරුහරි ඇත්තටම හිරේ ගියපු එකෙක් මේක දැක්කොත් එහෙම ඌ ඊලගට මාව කයි බොරු දැම්ම කියල.:rofl:
මැගසින් එක ඇතුලේ ගෑණු අය නෑ මචං එයාල ඉන්නේ කාන්තා බන්ධනාගාරේ වැලිකඩ.:yes:

:rofl: මේකේ එහෙම එකෙක්ට ඉන්නේ නීගා විතරයි.
:rolleyes: ඌත් අනේ මන්දා ගියාද කියලා සැකයි. ඌගේ videos වලදි මූ හැම එකාටම බනිනවා, උන් ළගට ආවම සද්දේ නෑ, :P මූගේ ඉස්සර ගෙදර අල්ලපු ගෙදර එකා මූගේ දොරකඩ ඌගේ බයිසිකලය පාර්ක් කරේ, මූ ඒවාට කිසිම සද්දයක් නෑ, එක video එකක මූ record කරනවා ඌට අනං මනං කිය කිය ඌ ළගට ආවම මූ සද්දයක් නෑ. :D
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    අම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    මම නම් කියන්නේ ඇත්ත දාන්න එපා, පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒ කිව්වේ හිරේට ගියාම මුලින්ම ගූ කන්න ඕනේ බත් කන්න දෙන්නේ නෑ පළවෙනි දවස් 3 ඇතුලත, හිරේ ගියාම පුකේ ඇරගන්න ලෑස්ති වෙන්න ඕනේ, HIV,සිෆිලිස් වගේ ලෙඩ හැදෙන එක වළක්වන්න බෑ, ජේලර්ලට වැඩ කාරකම් කරන්න ඕනේ, බිජ්ජේ එක ඇටයක් කපනවා, අවයව ඕන වුනාම හිරකාරයන්ගෙන් ඒවා කපලා ඉස්පිරිතාලවලට දෙන්නේ, ගෑණියෙක් නම් ගැන්ග් බැන්ග් වෙනවා (මේකේ ඉන්නවනේ ගෑණුත්) , මේ වගේ ටිකක් වැඩි කරලා බය හිතට කාවද්දලා ලියන්න.
    මොලේ තියෙන එකෙක්ට පලවෙනි දවසෙ නිදාගන්න ඇදල තියෙන රූපෙම ඇති හිරේ නොයා ඉන්න. :D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    :rofl: මේකේ එහෙම එකෙක්ට ඉන්නේ නීගා විතරයි.
    :rolleyes: ඌත් අනේ මන්දා ගියාද කියලා සැකයි. ඌගේ videos වලදි මූ හැම එකාටම බනිනවා, උන් ළගට ආවම සද්දේ නෑ, :P මූගේ ඉස්සර ගෙදර අල්ලපු ගෙදර එකා මූගේ දොරකඩ ඌගේ බයිසිකලය පාර්ක් කරේ, මූ ඒවාට කිසිම සද්දයක් නෑ, එක video එකක මූ record කරනවා ඌට අනං මනං කිය කිය ඌ ළගට ආවම මූ සද්දයක් නෑ. :D
    නෑ මේකෙ තව හිරේ ගිය අය ඉන්නව. මිට කලින් හිරේ ගිය කෙනෙකුත් ත්‍රෙඩ් එකක් දැන්ම.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    අම්මෝ බන්, පුදුම දුකක්නේ බන්, :sorry: ඒ උනාට ඉස්සරහා ගහලා තියෙන්නේ "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා, ඒ උනාට බල්ලන්ට වගේනේ සලකන්නේ, :angry:, උබ කොහොමද බන් මේවා හොයාගත්තේ? :confused:

    +රෙප්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl: මේකේ එහෙම එකෙක්ට ඉන්නේ නීගා විතරයි.
    :rolleyes: ඌත් අනේ මන්දා ගියාද කියලා සැකයි. ඌගේ videos වලදි මූ හැම එකාටම බනිනවා, උන් ළගට ආවම සද්දේ නෑ, :P මූගේ ඉස්සර ගෙදර අල්ලපු ගෙදර එකා මූගේ දොරකඩ ඌගේ බයිසිකලය පාර්ක් කරේ, මූ ඒවාට කිසිම සද්දයක් නෑ, එක video එකක මූ record කරනවා ඌට අනං මනං කිය කිය ඌ ළගට ආවම මූ සද්දයක් නෑ. :D

    :O අඩෝ සිරාවට :O
    මං හිතුව ඌ තට්ට පේන්න බැරි දකින දකින එකාට මන්නෙ අරං කොටන්න යන එකෙක් කියල :O :O :O
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    නෑ මේකෙ තව හිරේ ගිය අය ඉන්නව. මිට කලින් හිරේ ගිය කෙනෙකුත් ත්‍රෙඩ් එකක් දැන්ම.

    මම නම් කියන්නේ ඇත්ත දාන්න එපා, පොඩ්ඩක් වැඩි කරලා දාන්න. ඒ කිව්වේ හිරේට ගියාම මුලින්ම ගූ කන්න ඕනේ බත් කන්න දෙන්නේ නෑ පළවෙනි දවස් 3 ඇතුලත, හිරේ ගියාම පුකේ ඇරගන්න ලෑස්ති වෙන්න ඕනේ, HIV,සිෆිලිස් වගේ ලෙඩ හැදෙන එක වළක්වන්න බෑ, ජේලර්ලට වැඩ කාරකම් කරන්න ඕනේ, බිජ්ජේ එක ඇටයක් කපනවා, අවයව ඕන වුනාම හිරකාරයන්ගෙන් ඒවා කපලා ඉස්පිරිතාලවලට දෙන්නේ, ගෑණියෙක් නම් ගැන්ග් බැන්ග් වෙනවා (මේකේ ඉන්නවනේ ගෑණුත්) , මේ වගේ ටිකක් වැඩි කරලා බය හිතට කාවද්දලා ලියන්න.

    කවුරුහරි ඇත්තටම හිරේ ගියපු එකෙක් මේක දැක්කොත් එහෙම ඌ ඊලගට මාව කයි බොරු දැම්ම කියල.:rofl:
    මැගසින් එක ඇතුලේ ගෑණු අය නෑ මචං එයාල ඉන්නේ කාන්තා බන්ධනාගාරේ වැලිකඩ.:yes:

    හෙළයෙක්;18354620 said:
    අම්මෝ බං.. හිරේ යනවට වඩා හොඳයිනේ වහ ටිකක් කාලා මැරෙන එක..

    හෙළයෙක්;18354623 said:
    මොලේ තියෙන එකෙක්ට පලවෙනි දවසෙ නිදාගන්න ඇදල තියෙන රූපෙම ඇති හිරේ නොයා ඉන්න. :D:D:D

    මම කිරියේ ප්‍රසිද්ද පරණ මෙම්බෙර් කෙනෙක්...මම නිරපරාදේ මම නොකරපු සීන් එකකට remand එකේ ඉඳලා තියනවා දවස් 6ක්....හැබැයි අනුරාදපුර බන්දනාගරේ...ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒ දවස් 6 ඇතුලත.....අන්තිම දවස් දෙකේ මාව බන්දනාගර රෝහලට ගත්ත...ඒ දවස් දෙකේ හොඳට හිටිය....හැබැයි කලින් දවස් 4 නම් බුදු කට්ට....හැබැයි තනුජකයා කියල තියන තරම් දරුනු නැහැ එහෙ තත්වේ..මැගසින් එකේ ජීවිතේට වඩා හොඳයි වගේ මට තේරෙන්නේ....කට්ටිය කැමති නම් මමත් විස්තර ටික දැන්නම් අනුරපුර බන්දනාගරේ දවස් 6ක ජීවිතේ.....ඇතුලට ගිහින් ආපු කෙනෙක්ගේ කෝනෙන්ම

    Last edited:

    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    ජේලර් කෙනෙක්ට පඩිය කීයක් ව්තරද බන්? උන් අවුරුද්ද දෙක පනින කොටම ගෙවල් ගහලා වාහන අරන් ඉන්නේ කොහොමද බන්?:confused:

    උන් තනිකරම යැපෙන්නේ හිර කාරයොන්ගෙන් ගන්න කප්පම් වලින්....ගානක් දුන්නම බන්දනාගර රෝහලට දාල දෙනවා....ඩයලොග් ඊසි කෑෂ් වලින් තමයි ගේම යන්නේ....වෙනම රූම් එකක පවුලේ කට්ටියට හම්බු වෙන්නත් දෙනවා හොඳ ගානක් දුන්නම....නැත්තන් පොඩි දැල් ගහපු පෙට්ටියක් අස්සෙන් තමයි බලන්න දෙන්නේ....තුන් වෙලාම පිටින් කෑම දෙලිවරි,දිනපතා පත්තර හිටන් සෙට් කරනවා....එතකොට ෆෝන් කෝල් පහසුකමුත් දෙනවා....ඇහැට කනට පේන ගෑනියෙක් එහෙම ඉන්නවනම් මිනිහව ඇතුලේ මරනවා කියල ගේමත් අදිනවා ගෑනිට....ජරා සෙට් එකක් ජේලර් කියන්නේ....
     
    Last edited:

    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    පිස්සු හැදෙයි
    මේ ලිපිය පත්තර 2-3ක දැම්මා නම් ලන්කාවේ අපරාධ සැහෙන අඩුවෙයි.
    එත් ඇයි පලවෙනි දවසේ එක ඇලෙකට නිදාගන්න ඕනේ?

    සිරාවටම ඔව් බන්:yes::yes::rolleyes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හෙළයෙක්;18354623 said:
    මොලේ තියෙන එකෙක්ට පලවෙනි දවසෙ නිදාගන්න ඇදල තියෙන රූපෙම ඇති හිරේ නොයා ඉන්න. :D:D:D

    :D මොළේ තියෙන එකෙක් හිරේ යන්නේ නෑ ලේසියෙන්. මොකද උන් දන්නවා වැරදි වැඩ කෙරුවොත් හිරේ යනවා කියලා කොහොමත්.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම කිරියේ ප්‍රසිද්ද පරණ මෙම්බෙර් කෙනෙක්...මම නිරපරාදේ මම නොකරපු සීන් එකකට remand එකේ ඉඳලා තියනවා දවස් 6ක්....හැබැයි අනුරාදපුර බන්දනාගරේ...ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඒ දවස් 6 ඇතුලත.....අන්තිම දවස් දෙකේ මාව බන්දනාගර රෝහලට ගත්ත...ඒ දවස් දෙකේ හොඳට හිටිය....හැබැයි කලින් දවස් 4 නම් බුදු කට්ට....හැබැයි තනුජකයා කියල තියන තරම් දරුනු නැහැ එහෙ තත්වේ..මැගසින් එකේ ජීවිතේට වඩා හොඳයි වගේ මට තේරෙන්නේ....කට්ටිය කැමති නම් මමත් විස්තර ටික දැන්නම් අනුරපුර බන්දනාගරේ දවස් 6ක ජීවිතේ.....ඇතුලට ගිහින් ආපු කෙනෙක්ගේ කෝනෙන්ම

    දාන්න එහෙනම්.
     
    Jail Bird

    Member
    May 17, 2015
    23
    1
    0
    :D මොළේ තියෙන එකෙක් හිරේ යන්නේ නෑ ලේසියෙන්.

    එහෙමත් නැහැ මචන්....මම ඉන්න කාලේ එක මූලදර්මවාදී පල්ලියක පාස්ටර් කෙනෙකුත් ඇතුලේ හිටිය.....හැබැයි කරපු වරදක් නැහැ අහගෙන යනකොට...මිනිහ තනිකරම කරන්නේ ඇතුලේ ඉන්න එවුන් හරවා ගන්න එක...වෙන එවුන්ට දවසට 1 පාරයි විසිට් වැටෙන්නේ....මූට තුන් පාරම කවුරු හරි විසිට් කරලා කාම බීම දීල යනවා.....හැබැයි මූ කන්නේ හිරේ කාම විතරයි...අනිත් ඔක්කොම බෙදල හරවා ගන්නවා.....ඊට පස්සේ සති දෙකකින් විතර එලියට ගිහින් ආපහු එනවා....ඇවිත් කරන්නේ අරකම තමයි....
     
    • Like
    Reactions: Mr.Tom