මොකද බන් මෙහෙම වෙන්නේ...උදව්ව්ක් කොටලා යමල&#35

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මොකද බන් මෙහෙම වෙන්නේ...උදව්ව්ක් කොටලා යමල&#35

    :(:(:no:
    අඩෝ මචන්ලා මගේ p.c එක බන්... රෙද්ද එක මෙලෝ මංගල්‍යක් කර ගන්න බෑ බන්...එකසිය ගානට ස්ලෝ..slow කියන්නේ හෝදටම. Click කරල තත්2 විතර තමා ඔනෙ දේ එන්නේ...
    මේකයි අර සෙවන්.. (win 7)වල තියෙන්නෙ බන් විජෙට්ටුවක් cpu meeter ද මොක්ක්ද කියලා..අන්න එකේ කටු දෙකම නහුතෙටම වැඩිවෙලා තියෙන්නේ.. නිකන් ප්‍රොසා හීට් වෙනවා වගේ කියල තමා මට හිතෙන්නේ . එත් බන් ප්‍රෝසාගෙ කූලින් ෆෑන් එක ලෙස්ටම වැඩ එකෙ අවුලක් නෑ..
    මේ සීන් එක දන්න පොරක් උදව්වක් කියප්ලකෝ...

    අහ් තව මම power supply එකකුත් දාල බැලුවා මෙලො වැඩක් නෑ බන් බිජ්ජ.ලෙඩේ එහමමයි... මැශිම core 2 duo...
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Temp file ain karala hard eke defreg parak dapan.Ram eke balapan ram 2 k tiyawa num 2 ma wadada kiyala.HDD eka awulak nathuwa duwanawa num last option eke format karala balana eka thama
     
    • Like
    Reactions: november man

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    1. pc eke spec tika dapan balanna.
    2. wadiyenma use karana software tika dapan.
    3. autorun wena software monawada?
    4. virus guard ekak thiyenawada? / e mokadda?

    Tibba software okkoma ain karala dmma bn.hri ynwda blnna.
    Virus guard ekk.nm naa
    Core 2duo
    3.2
    2gb ram
    Acer
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    Temp file ain karala hard eke defreg parak dapan.Ram eke balapan ram 2 k tiyawa num 2 ma wadada kiyala.HDD eka awulak nathuwa duwanawa num last option eke format karala balana eka thama
    තව ජුන්ඩක් සරල කරපන්කෝ.. defreg / temp fill:no::shocked:
     
    මුලින්ම ඩෙක්ස්ටොප් එකේ තියන අනවශ්ය ෆයිල් ටිකයි ඩවුන්ලෝඩ් ෆයිල් ටිකයි අයින් කරන්න ඒත් හරියන්නැත්තම් ඕකකරන්න
    44444.png

    ඔය පොටෝ එකේ තියන ඩිස්ක් ක්ලීන් අප් එක කික් කරන්න ඉලගට මෙහෙම එයි ඒකෙ
    windows-7-disk-cleanup_thumb.png

    ඔය තියන විදිහට ඔක්කොටම ටික් දාලා පෙරෙස් ඉට් කරන්න ආයි ඕකම එයි එතකොට ඕකේ කරන්න ඉට පස්සෙ ඩිට්ල් ෆයි කියල එකක් එයි එක කික් කරලා ඩිලේට් කරන්න ඒත් හරිගියේ නැත්තම්
    chkdsk4.jpg
    ඕකෙ පලවෙනි දෙක කරලා රී ස්ටාට් කරන්න එතකොට හරියයි.
    ඔය එකක්වත් හරිගෙයේ නැත්තම් ෆෝමැට් කරන්නම වෙනවා:(:(:(:(:(:(:(

    • Like
    Reactions: november man

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ube pc eka on karapuwama prosa 100% gihilla neda thiyenne.??
    slow itin ahanna deyak nene.
    task manager gihilla balahan Svchost.exe kiyana eka 100% yanawada kiyala....

    eka ehemanam

    oya error eka enne windows system wala awulak hinda.

    karanna thiyenne option dekayi.

    1.me link deken ekakata gihilla e widiyata karala balapan.
    Link1 Link 2
    2.lesima wede windows aluthen dapan

    wede iwarayi.

    mage pc ekatath okama wuna dan masa 3-4 kalin.net eken hoyala thama wisaduma gaththe.
    pc eke ena ona prashnayak net eke gahala balanna.Google dewiya gawa nethi deyak ne.

    mage p4 2.8 eakak. dan awuruddak kittuwenna enawa xp dala.
    thama duwanawa.(virus guard nam mama danne ne.)

    bayawenna deyak ne.c eke thiyena ubata ona data tika backup karaganin.

    araka hambunoth me post ekema dannan.
     
    Last edited:

    අඩේ රෝම්බ් tnx බන් ..මං කරල බලන්නම්