මොකද බන් මේ වෙලා තියෙන්නේ....Emergency
කෙල වී තිබූ දෑ මා විසින්ම සාදා ගත්තෙමි.ත්රෙඩ් ක්ලෝස්
Last edited:
+13mokak hari virus ekak wenna athi
sorry a gana mukuth danne nah
mage normal weda
.
Firefox එකට මෙන්න මෙහෙම වෙලා බන්...
![]()
ග්රැෆික් ව්ල අව්ලකුත් නෙමෙයි..අනිත් සේරම නෝමල් වැඩ...බ්රව්සර් (Firefox,MS Edge)වල විතරයි මෙහෙම වෙන්නෙ...උදව්වක් දියල්ලා සිංහලු...දන්න කියන සේරම වැඩකෑලි දාලා බැරිම තැන තමයි එලකිරි වාසීන්ගෙ පිහිට පැතුවෙ..නොදැක්කා වගේ යන්න එපා යකෝව්...
+13 න් ගහනවා හැම රිප්ලයි එකකටම...