මොකද බන් මේ වෙලා තියෙන්නේ....Emergency

L-Smoker

Member
.
Firefox එකට මෙන්න මෙහෙම වෙලා බන්...
Capture.jpg


ග්‍රැ‍ෆික් ව්ල අව්ලකුත් නෙමෙයි..අනිත් සේරම නෝමල් වැඩ...බ්‍රව්සර් (Firefox,MS Edge)වල විතරයි මෙහෙම වෙන්නෙ...උදව්වක් දියල්ලා සිංහලු...දන්න කියන සේරම වැඩකෑලි දාලා බැරිම තැන තමයි එලකිරි වාසීන්ගෙ පිහිට පැතුවෙ..:sorry::sorry::sorry::sorry:නොදැක්කා වගේ යන්න එපා යකෝව්...:angry::angry::angry::angry:+13 න් ගහනවා හැම රිප්ලයි එකකටම...:yes::yes::yes:

:shocked: