මොකද බන් මේ වේගෙන යන්නෙ.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ලොන්ඩරි චැනල් දෙක නොබලා ඉදපන්. ළමයි ඉන්නව නම් හොදට අවධානෙන් ඉදපන්. මේ විදියට මේව පෙන්නුවම ළමයිත් කුතුහලය නිසා මේවා අත් හදා බලන්න යනවා. ICE කතාව කනිකර නාටකයක්.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    11.jpg
     
    smssilva

    Member
    Oct 4, 2018
    29
    11
    3
    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ නැති එක. කලින් ජෙනරේෂන් වගේ මීඩියා වලින් දක්ක ගෙන යන්නත් බැරි නිසා උන් පට්ටම චාටර් කියල මතයක් හදල දාන්න හදන්නේ
    mature weddi e dewal hari yai ban nikanma. ita passe un ekathu wela 2010 passe unta baninna gannawa. 90s set eka uncle aunty wenawa. issara BNS awa kale unta banna sindu kanawa kiyala. dan un hodai mal sindu karayanta baninnawa. oka thama rotation eka
     
    • Like
    Reactions: Tyrion Lannister

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,080
    113
    Mother Earth
    Chained Inner monster

    වෙලා තියෙන්නේ මොකුත් නෙමේ මේ වගේ media, SM හින්දා mass communication වෙන එක. නැත්තං ඉස්සර ඕවා උනේ නෑ කියන්න බෑ නේ.
    නෑ බන් meth ගොඩක් දැන් drug market එකේ තියෙනවා. heroin වලට වඩා ගණන් අඩුයි කියල තමයි කියන්නේ. Afghanistan තමයි meth labs ගොඩක් තියෙන්නේ මෙහෙට ගේන්නෙත් උන් තමයි. අපේ පොලිස් Narcotic division එක පින් පඩි වේස බල්ලෝ ටිකක් ඉන්නේ. නැත්තම් එකෙක් අල්ල ගත්තම ලංකාවට සම්භන්ධ මුළු network එකම අල්ලන්න පුළුවන්. අනික පකේ STF. කොන්ද පණ නැති කැරි පොන්නයෝ ටිකක් ඉන්නේ. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා ගෑණි වගේ. 🌚
     
    • Like
    Reactions: War Fighter

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    නෑ බන් meth ගොඩක් දැන් drug market එකේ තියෙනවා. heroin වලට වඩා ගණන් අඩුයි කියල තමයි කියන්නේ. Afghanistan තමයි meth labs ගොඩක් තියෙන්නේ මෙහෙට ගේන්නෙත් උන් තමයි. අපේ පොලිස් Narcotic division එක පින් පඩි වේස බල්ලෝ ටිකක් ඉන්නේ. නැත්තම් එකෙක් අල්ල ගත්තම ලංකාවට සම්භන්ධ මුළු network එකම අල්ලන්න පුළුවන්. අනික පකේ STF. කොන්ද පණ නැති කැරි පොන්නයෝ ටිකක් ඉන්නේ. අපේ ගෙවල් ළඟ එකෙක් ඉන්නවා ගෑණි වගේ. 🌚
    Sangeeth awit keewa mahinda inna kale mulu meth/kudu network ekama allanna plan ekak dunna kyla narcotic eken. Loku un karanna dunne nalu.
     
    • Like
    Reactions: Candid-B

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,931
    113
    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ නැති එක. කලින් ජෙනරේෂන් වගේ මීඩියා වලින් දක්ක ගෙන යන්නත් බැරි නිසා උන් පට්ටම චාටර් කියල මතයක් හදල දාන්න හදන්නේ
    Eka tamai. Social media wala tiyenne okkoma atta. Api ewa kiyana eka witarai ahanne.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,003
    113
    උඩරට
    2000න් පස්සේ (හරියට බැලුවොත් 98න් වගේ පස්සෙ උන්) සෙට් එකේ ක්‍රෙඩිබිලිටි එක නැති කරන ගේමක් යන්නේ දැන් නම්. උන්ගෙන් හැමෝටම කරදරයි නේ බන්. ආණ්ඩුවට කරදරයි, පන්සලට පල්ලියට කරදරයි. මීඩියා වලට කරදරයි, පොලිසියට කරදරයි. වෙන එකක් තියා ලොකු cඔම්පැනි කාරයන්ටත් කරදරයි මුන් සද්දේ වහල එකතැනක ජොබ් එකක් කරන්නේ නැති එක. කලින් ජෙනරේෂන් වගේ මීඩියා වලින් දක්ක ගෙන යන්නත් බැරි නිසා උන් පට්ටම චාටර් කියල මතයක් හදල දාන්න හදන්නේ
    meka atta, gen z un bahutharayak mona huttakwath serious gan na eka unta karima awasi :ROFLMAO:
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ammek huttata kosu obagena...goviyo ice gahanawa...podi demala laamai sellam bath wenuwata bomba hadanawa... 3 wasare ganu lamai agilla gahagannawa...thaththa puthage paiya urala amma dipu 20 illagena ice gahanna.. - hiru news
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අයිස් නෙවේ, ග්ලැසියර් නැති කරත් ජීවිතේට රාජපස්ස නම ගෑවුණ එකෙක්ටවත් ඡන්දෙ නම් දෙන්නෙ නෑ නාමල් බබෝ. හොදේ...........🥱
    මේ ලොකු උන්නැහේ, ඔහේ ටිකක් පැත්තකට වෙලා ඉන්නවද , නැත්තං අපි පැත්තකට කරල තියන්නද....😅