මොකද මේකට කරන්නෙ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මොකද මේකට කරන්නෙ..

    මම හදපු excel file එකක් one drive එකට දාල තියෙන්නෙ..
    මම ඕක සැරින් සැරේ ගෙදර Desktop එකෙන් එඩිට් කරනව..
    ඔය excel ෆයිල් එකම තව කෙනෙක් මොබයිල් ෆෝන් එකෙන් එඩිට් කරනව..
    ෆෝන් එකට ms excel දාල මගේ one drive එකටම ලොග් වෙලා තමා වැඩේ වෙන්නෙ
    දෙන්නම එඩිට් කරනකොට පොඩි අවුලක් වෙනව වගේ මචංල..
    මගේ එක්සෙල් ෆයිල් එකේ නමට තව පොඩි කෑල්ලක් ඔටෝ එකතු වෙනව filename Desktop *** කියල
    සමහරක් වෙලාවට ෆෝන් එකේ ෆයිල් එක අප්ලෝඩ් කරන්ඩ බෑ කියල වැටෙනව..

    මම පටලගෙනවද්ද ? නැත්තං මේ වැඩේ හරියට කරන්ඩ බැරිද ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    dennama ekata edit karaddi conflict ekak enwa kohomath.
    dennama save karadddi files dekak save wenawa.
    eka sarekata ekek edit karapan. anith eka save keruwata passe uba edit karapan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    dennama ekata edit karaddi conflict ekak enwa kohomath.
    dennama save karadddi files dekak save wenawa.
    eka sarekata ekek edit karapan. anith eka save keruwata passe uba edit karapan

    eka para dennek edit krnna ba, conflict wenawa. ekek iwara unama anith eka karapan

    මේකනෙ බං..
    අපි හිතමු ෆෝන් එකේ ෆයිල් එක එඩිට් කළා කියල. ඒක කනෙක්ෂන් එක නැති නිසා ක්ලවුඩ් ගියෙ නෑ
    ඒ අතරම මම ඩෙස්ක්ටොප් එකෙනුත් පොඩි වෙනස් කමක් කරනව..
    පස්සෙ දවසක නෙට්වර්ක් ඔන් කරල ෆෝන් එකෙන් අප්ලෝඩ් කරන්ඩ ගියාම, අප්ලෝඩ් කරන්ඩ බෑ කියනව..
    එහෙම සීන් එකක් තියෙන්නෙ..