මොකද මේකට කරන්නෙ?

Silape

Active member
  • Oct 26, 2021
    94
    87
    28
    ෆොටෝ එකක් දාන්න බලන්න

    මේකෙ තිබුණ distortion correction කියල එකක්
    ඒක off කළාම සෑහෙන තත්වෙකට ආව, ඊට කලින් සෑහෙන්න අවුල්, තිරේ පළලත් දෙපැත්තෙන් අඩු වෙලා තිබුණෙ ටිකක්
    ඒත් මට හිතෙනව තාම චුට්ටක් අවුල් කියල
    පොටෝ ගැහුවට උඹලට වෙනසක් පේන්නෙ නැතිවෙයි...

    Is the monitor CRT one ?
    LED
    ------ Post added on Nov 3, 2021 at 9:21 AM

    magnifier එකෙන් ලොකු කරලම දැම්ම

    QD25fWH.jpg

    ------ Post added on Nov 3, 2021 at 9:32 AM
     
    • Like
    Reactions: Stimulus mind